සිරිකොතේ තියෙන්නේ වෙනම දේශපාලනයක් බන්. කොටි පිල්ලි එක්ක එන්ජී ඕ, බටහිර රටවල් වලට අනුව වැඩ කරන න්යාය පත්රයක්. රට බෙදන ඒක තමා එකම සැලැස්ම. මොනා නැතත් ඩොලර් කුට්ටි හම්බෙනවනෙ. ඕකට ඉතින් මරා ගන්නවා. මේ පටන් ගත්ත විදියට රට ඉස්සරහට යයි කියල හිතනවා. මිනිස්සු හැමෝම එකතු වෙන්න ඕනේ හැබැයි