මහවැලි වගේද බන් කුලියාපිටියේ පොල් ගහ ලකුණ වොක්සාවැගන්? එතකොට හොරණ ටයර් කම්පැනිය? ගූ ගල් බැලුන් අහස පුරා, ෆ්රී වයි නැති පයි සිරිකොතේ, කොටුවෙන් නැග්ගම විනාඩි 10 න් ගල්කිස්සේ මොනෝ රේල් එකෙන්. රුචිරය වගේ රැකියා දසලක්ෂෙන් එකක් අරන් සැපේ ඉදපන්කෝ. වික්කාමසිංහ මහත්තය යනකොට මේක සිංගප්පුරුවක් කරලා ගියේ...