UNP set eka election witharak newei elakiri poll ekath warjanaya karala wage
ආයිත් අහල. පහු ගිය අවරුදු 5 හේ අත්දැකීම් හොදටම ඇති. රටේ වාසනාවකට ඒ කරුම පාලනෙන් ගැලවුනේ

සේරම කතා වෙලා කරනවද නැත්නම් බයටද? මිනිස්සු පුකෙන් හිනා වෙන්නේ මේවා දැකලUNP set eka election witharak newei elakiri poll ekath warjanaya karala wage
Corona Ussan Giya Thonda Ussan Giya Eth Votes Ne Identity,ruchira55 Me obe awadanaya pinisai![]()
අනිවා පහු ගිය අවරුදු 5 හේ වැටිච්ච රට ගොඩගන්න ඕනේ කොහොම හරිඑකෙන්ම පොදුජන පෙරමුන , අපිට ඔනෙ සිoහල චන්ද වලින් හදන සිoහල ආණ්ඩුවක්,![]()
![]()
අනිවා පහු ගිය අවරුදු 5 හේ වැටිච්ච රට ගොඩගන්න ඕනේ කොහොම හරි
එකෙන්ම ගම්බිරිස් සහ කුලුබඩු ප්රති අපනයනය තහනම් කරල, වි ගොවියට කිලෝවට 54 55ක් දීල, කිරි ගොවියට කිරි ලිටරේට වැඩිපුර සල්ලි දීල,ගොවිතැන දියුනු කරල ගන්ඩ ඔනෙ මේ කරන විදිහටම... අපේ රට අපිට ගැලපෙන කෘෂිකර්මයෙන් දියුනු කරන්ඩ ඔනෙ , ඒකට ඉන්න හොදම පාලනය තමයි දැනට බලේ ඉන්නෙ...පොදුජන පෙරමුණ . කොරෝන එද්දි අරුන් හිටිය නම් රටෙන් බාගයක් වලේ
ඕකම තමා මාත් කියන්නේ රට කරන්න අවුරුදු 5 ක් දුන්නනේ. රට නැත්තටම නැති කරලා තවත් ලජ්ජා නැතුව බලේ ඉල්ලනවා.Ubalath wahallune ban. Podujana peramunata wada wedak karana ekek hari hitiyanam api unta thama denne.
සමගි පෙරමුණ බැරි වෙලාවත් නඩුවෙන් පැරදුනොත් බඩුම තමයි.
සමගි පෙරමුණ බැරි වෙලාවත් නඩුවෙන් පැරදුනොත් බඩුම තමයි.
එකක් කියන්නකෝ සිනුවද මාලිමාවද රතු අලියද?සීනුව ආ නෑ මාලිමාව.
Na banmeka gana link ekak thiyanawda machan.....follow karanna bari unaa

UNP eaken naduwak damma bn pakshe valid na kiyala.ඒ මොකක්ද ?
එහෙනම් වෙනත් කියන තැනට දාන්න. කවුද විකල්පය කියලත් කියන්නකෝ චන්දේ කටු ගානවා කියලා ඔප්ශන් එකක් නෑ නෙහ්