ඔවු බන්, ඔය විදිහේ වසංගත වලින් බේරිලා ඉතුරුවෙන උන් ශක්තිමත්, රෝගවලට ඔරොත්තු දෙනවා. පෘතුගීසි ස්පාඥ්ඥ ආක්රමණ නිසා මිලියන ගානක් රතු ඉන්දියන් සහ දකුණු ඇමරිකා මායා ඇස්ටෙක් ඉන්දියන් මිනිස්සු මැරුණා. එහෙම මැරුණේ යුද්ධ සාගත නිසා නෙවෙයි. සුදු මිනිස්සුන්ගෙන් බෝ වුනු සරම්ප, පැපොල වගේ රෝග නිසා. කලින් ඒ...