Combank CC annual fee ⬆️

tha123

Well-known member
  • Mar 4, 2015
    6,729
    1
    6,398
    113
    මෙන්න මුන් CC Annual fee එක වැඩි කරලා... message එකක්වත් ආවෙ නැහැ නේද... අද නිකමට website එක බලද්දි දැක්කේ... :angry:

    Platinum - 3500 > 4500 LKR
    Gold - 2500 > 3500 LKR
    Silver - 1500 > 2500 LKR
     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    845
    1,097
    93
    කලින් ගත්ත අයගෙ agreement එකෙ තියෙන ගාන වෙනස් කරන්න පුලුවන්ද?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,986
    1
    102,537
    113
    34
    Kalutara
    පලවෙනි අවුරුද්ද ෆ්‍රී නිසා අවුලක් නෑ. ඊට පස්සේ තමා හිකෙන්නේ.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,729
    1
    6,398
    113
    Godak banks wala wadi karala
    adeh ehemd..


    කලින් ගත්ත අයගෙ agreement එකෙ තියෙන ගාන වෙනස් කරන්න පුලුවන්ද?
    godk welwta oya agreement wla thiyenv neh time to time rules & fees wenas wena ewata ekagaii kyla..


    පලවෙනි අවුරුද්ද ෆ්‍රී නිසා අවුලක් නෑ. ඊට පස්සේ තමා හිකෙන්නේ.
    මේ අවුරුද්ද ගෙවල තියෙන්නේ.. 3500 උනේ... දැන් ඊලග අවුරුද්දේ 4500 ගෙවන්න වෙනවනේ :cry:
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,986
    1
    102,537
    113
    34
    Kalutara
    adeh ehemd..



    godk welwta oya agreement wla thiyenv neh time to time rules & fees wenas wena ewata ekagaii kyla..



    මේ අවුරුද්ද ගෙවල තියෙන්නේ.. 3500 උනේ... දැන් ඊලග අවුරුද්දේ 4500 ගෙවන්න වෙනවනේ :cry:
    ආ උඹ ප්ලැටිනම් ද? උන් කොහොමද ගොල්ඩ් ප්ලැටිනම් විදිහට වෙන් කරන්නේ? දෙන ලිමිට් එක අනුවද?