කැප්ටන් කෙනෙකුයි,ටීම් එකේ ඉන්න සීනීයර් ප්ලේයර් කෙනෙකුයි(ලසිත් මාලිංග-ඌ තමයි අනිත් එකා :growl:) පිස්සෝ වගේ දගල දගල උඩ පනිනකොට,කෑ ගහනකොට ඩ්රෙසින් රූම් එක අවුල් යනවා තමයි බන්.නායකයෙක් උනාම තමන්ට එන ආවේගය එක පාරටම එලියට දාන්න හොද නෑ.ඇතුලෙන් අවුල් ගියත් ඒක එලියට පෙන්නනවා කියන්නේ ඒකෙන් ටීම් එකේ අනිත්...