1. craabeysinghe

    Srilanka Cricket at its best

    කෝ බන් අර අපරාදේ ඔස්ට්‍රේලියාවේ ටීම් එකේ උන් එකොලහක් එන්නේ, හතර පස් දෙනෙක් ආවනම් හොදටම ඇතිනේ කියලා පෝස්ට් හදපු,ශෙයා කරපු උන්. :P කොහොමද කොල්ලොන්ගේ වැඩ.සුපිරියි නේ.කෙලින්ම සීරීස් එක 3-0 දින්නා. ආමග කෙටියි,යායුතු මග දුරයි.:yes: කවදහරි මෙහෙම ඉන්දියාවටත් ගහපල්ලා... :lol::lol::lol::lol:
  2. craabeysinghe

    Cricket match ticket booking

    වන්ඩේ මැච් බලන්න ටිකට් ගත්ත උන් ඉන්නවද මචන්? :cool:
  3. craabeysinghe

    කඩුවෙල-වත්තල

    bump machan
  4. craabeysinghe

    Liquor problem......

    vat 69 thamai ban godak un denne.wediya awul wenneth ne.safe brand ekak
  5. craabeysinghe

    phone එකක් ගන්න

    thanks machan
  6. craabeysinghe

    phone එකක් ගන්න

    You have given out too much Reputation in the last 24 hours, try again later. thanks machan
  7. craabeysinghe

    DIALOG 4G අවුල් බං

    thawath Dialog anathayek :D
  8. craabeysinghe

    phone එකක් ගන්න

    thanks machan :love:
  9. craabeysinghe

    මැස්සො බෝවෙලා

    අපි අපේ ගෙවල්,වතු පිටි සුද්දකරන් හිටියට වැඩක් නෑ බන් අනිත් එවුන් තැන තැන කුණු දානවා කියලා කියන්නේ අපේ ගෙවල් වලටත් මැස්සො එනවා කියන එකනේ.පොඩි මිනිහා කුණුටික පුච්චලා හරි දානවා.සමහරු ඉන්නවා කාර් වලින් ඇවිල්ලා පාරට කුණු ටික විසික් කරලා යන ජාතියේ උන්.:growl:
  10. craabeysinghe

    phone එකක් ගන්න

    Rep 6+.thanks mate :cool:
  11. craabeysinghe

    phone එකක් ගන්න

    තියෙන ෆෝන් එක පොඩ්ඩක් අවුල් වගේ නිසා අලුත් ෆෝන් එකක් ගන්න කියලා බැලුවේ.මොනවද බන් 30000-35000 අතර ප්‍රයිස් රේන්ජ් එකේ ගන්න තියෙන හොද බ්‍රෑන්ඩඩ් ෆෝන් තියෙන්නේ.කොහෙන්ද හොද ෆෝන් එකක් ගන්න පුලුවන්?.:love: ඉස්සරනම් ගත්තේ Dialcom ගල්කිස්සේ එකෙන්.ඒත් දැන් ඒකේ සර්විස් එක අන්තිමයි කියලා සමහරු කියනවා...
  12. craabeysinghe

    Passport හෙල්ප්

    thanks machan :love:
  13. craabeysinghe

    Passport හෙල්ප්

    මම තවම පාස්පෝට් එකක් හදලා නෑ.අනාගතේ දවසක(තවම හරියටම කන්ෆර්ම් නෑ රට යන්න වෙයි කියලා දැන්ම පාස්පෝට් එක හදාගත්තට අවුලක් නැද්ද බන්.දන්න උන් කියපල්ලා..... :cool:
  14. craabeysinghe

    මැස්සො බෝවෙලා

    Thank you mate :cool:
  15. craabeysinghe

    මැස්සො බෝවෙලා

    ela macho.rep added :love:
  16. craabeysinghe

    අමුතු විදියේ restaurant

    මම නම් ඔච්චර රිස්ක් එකක් ගන්න කැමති නෑ මචන්.ඔයිට වැඩිය විනෝද වෙන්න,නිදහසේ කෑම ගන්න ඕන තරම් තැන් තියෙනවා.

    No contents