පොත් කියවන්න සල්ලිකාරයෝ වෙන්න ඕන නෑ බං. උබට කම්පියුටර් කෑලි ගන්න අර පෙත්ත මේ පෙත්ත ගන්න සල්ලි තියෙනවා රුපියල් හාරසීයක් පන්සීයක් දීලා පොතක් ගන්න සල්ලි නෑ. ඒ නැතත් උබ ඉන්නේ මීමුරේ හරි අක්කරේ පත්තුවේ හරි නෙවෙයිනේ හොයලා බලපන් ඔය හරියේ පුස්තකාලයක් ඇති.අනිත් එක දැන් ගොඩක් e book තියෙනවා ඩවුන්ලෝඩ්...