Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
මම මහණ උනොත් මට එලකිරියට එන්න වෙන්නේ නැහැ ඔයාලට දුක හිතෙයිද?
උබ දුකෙන් මිදෙන්න යන ගමන අපේ දුක ගැන හිතලා නවත්තන්න එපා.අනිත් එක මහණවෙලා බඩුත් ගහලා ළමයිත් හදලා ඒ ළමයින්ව ඉස්කෝලේ දාන්න ශෝට් ලීව් දාලා ටයිකෝට් ඇදලා එහා පැත්තෙන් හොර ෂොට් එකවත් වාඩිකරගෙන වාහනේ ඩ්රයිව් කරගෙන යන උන් ඉන්න රටේ උබට එළකිරි එන්න බැරි වෙන්නේ නෑ බයනොවී ඉදහන් 😁😁😁😁
Ryan08
Post #7
Feb 10, 2022
Forum:
ElaKiri Talk!
රත්තරං කිච වෙයි.
කොටන කුකුළට කෝච්චියද ස්ටේජ් එකද කියලා වෙනසක් නෑනේ.මහින්ද තාමත් හොද මීටරේ ගසලා දැම්මා අත 😁😁😁
Ryan08
Post #17
Feb 9, 2022
Forum:
ElaKiri Talk!
පුටුවේ ඉඳගෙන ඉඳල කොන්ද රිදෙන අය කවුද ?
නිකන් අවදානමක් ගන්නේ මොකටද?? ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න නැත්නම් ඔහොම රිදෙන රිදෙන ගානේ බයවෙවී ඉන්න වෙයි
Ryan08
Post #13
Feb 9, 2022
Forum:
News and Updates
කකුලා පැලිලා
ෆාමසි වල ඕකට ගාන්න ක්රීම් එකක් තියෙනවා පොඩ්ඩක් බලන්න. තව මුහුදු වතුර පාගන්න කියලත් කියනවා. උෂ්ණ කෑම කන එක අඩූ කරන්න. ( තක්කාලි, අන්නාසි, බල මාළු ඉස්සෝ, කකුළුවෝ එහෙම කන්නම එපා )
Ryan08
Post #8
Feb 9, 2022
Forum:
Health & Lifestyle
මෝඩ යකෙක් පාට් 2
මුන් ලොක්කො ළග ඔහොම හතරට නැමිලා චන්ද දායකයෝ ඉස්සරහ සිංහ පාට් දානවා කාලකන්නි
Ryan08
Post #2
Feb 9, 2022
Forum:
ElaKiri Talk!
නිවසේදීම පිරිසිදු මී කිරි හදා ගනිමු
Thanks 👍👍
Ryan08
Post #15
Feb 9, 2022
Forum:
ElaKiri Talk!
අපිටත් මහජන සම්පත ඇදුනා
අපිට ඇදිලා තාම මේ හොදවෙන ගමන් ඉන්නේ. ඉක්මනට සුව වේවා කියලා ප්රාර්ථනා කරනවා
Ryan08
Post #15
Feb 9, 2022
Forum:
ElaKiri Talk!
උබලට මේක ලංකාව උනාට මට මේක සිංහලය යකෝ!!
ඇමරිකාවෙන් එංගලන්තේන් කැනඩාවෙන් නිව්සිලන්ඩ් වලින් ඕස්ට්රේලියාවේන් . ෆ්ලයිට් එක ගානේ කටුනායකට ඇවිල්ලා වීසා පාස්පෝට් එපා යන්න කැමති උන් වරෙල්ලා ඒ ඒ රටවල් වල ස්ථිර පදිංචිය දෙනවා කිව්වොත් ඔය කියන සිංහලය බෝඩ් අලවාගෙන ඉන්න කී දෙනෙක් නොයා ඉදියිද
Ryan08
Post #8
Feb 9, 2022
Forum:
ElaKiri Talk!
නිර්දෝශී කඳුලු...❤️
පහන් කන්ද මුල අදුරුයි
Ryan08
Post #10
Feb 9, 2022
Forum:
ElaKiri Talk!
දුක් සීන් එකක්
උබ කොච්චර නෑ කිව්වත් උබ නොදැනුවත්ව හරි උබේ යටිහිතේ ඒකී ගැන බලාපොරොත්තුවක් තියෙන්න ඇති. නැත්නම් උබට දුක හිතෙන්න හේතුවක් නෑනේ.කොහොම උනත් ඔය වටේටම දෙන්න වගේ ඉන්න අම්මණ්ඩිල ගෙන් පුළුවන් තරම් පරිස්සම් වෙයන්
Ryan08
Post #18
Feb 9, 2022
Forum:
ElaKiri Talk!
ඉඳා කාපියව්
මාරයා උබට අඩගහනකම් උබ මාරයට අඩගහන්නේ නැතුව ඔහොම කොත්තුවක් රයිස් එකක් කාලා ආතල් එකේ හිටපන් කොල්ලෝ 😁😁
Ryan08
Post #21
Feb 8, 2022
Forum:
ElaKiri Talk!
කිරි කැටියෙක්!
😁😁😁😁😁😁
Ryan08
Post #21
Feb 8, 2022
Forum:
ElaKiri Talk!
කිරි කැටියෙක්!
හරි ලස්සනයි බං.
Ryan08
Post #16
Feb 8, 2022
Forum:
ElaKiri Talk!
කොවිඩ් ආසාදිත පුරුෂයින්ට "අසුභ" ප්රවෘත්තියක්
ජුණ්ඩා පොඩ් උනාට මගේ හදවත ලොකුයි නංගි කියලා කියපල්ලා 😁😁😁😁
Ryan08
Post #9
Feb 8, 2022
Forum:
ElaKiri Talk!
මගේ ගමේ පන්සල ගැන...
🙏🙏🙏🙏
Ryan08
Post #2
Feb 8, 2022
Forum:
ElaKiri Talk!
ආයෙත් යං ඉස්කෝලෙට (meme)
පට්ට මචෝ
Ryan08
Post #13
Feb 7, 2022
Forum:
ElaKiri Talk!
ලසිත් මාලිංග SCAM එකක් ද??
SCAM
Ryan08
Post #6
Feb 7, 2022
Forum:
ElaKiri Talk!
බූස්ටරේ කතාව ඇත්ත වගේ නේද?
අම්මට ඉක්මන් සුව ප්රාර්ථනා කරනවා මචෝ.
Ryan08
Post #13
Feb 6, 2022
Forum:
ElaKiri Talk!
ඕස්ට්රේලියාවෙන් පරිප්පු ණයට ඉල්ලයි..
ඒකට කමක්නැහැ ආචාර වෙඩිමුර ගහලා අභිමානවත් ලෙස නිදහස් දිනය සමරුවනේ දෙස් විදෙස් ඇස් මවිත වෙන්න 😁😁😁
Ryan08
Post #27
Feb 6, 2022
Forum:
ElaKiri Talk!
wife covid පොසිටිව් උනා ..
පුළුවන් තරම් රෙස්ට් එකේ ඉන්න දෙන්න. හොදට මද රස්නෙන් වතුර බොන්න කියන්න නිතරම. ඉක්මනට සනීප වෙයි. අපිත් මේ සිය පවුලටම හැදිලා ඉන්න ගමන්
Ryan08
Post #18
Feb 6, 2022
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom