1. Ryan08

    Lankawe minissu

    දරාගන්න බැරි තරම් ප්‍රශ්න. අනිත් එක තියෙන රස්නෙට ලේ රත්වෙලා ඇත්තේ කොයි වෙලෙත්
  2. Ryan08

    හඳ රැව් දෙන ගී

    👍👍👍👍👍👍
  3. Ryan08

    නැන්දම්මා

    ගොඩක් වලි වලට හේතුව කාලෙකට ඉස්සල්ලා තමනුත් ලේලී කෙනෙක් වෙලා හිටියා කියලා නැන්දම්මට අමතක වීම.
  4. Ryan08

    බඳින්න ඩිවෝස් වෙන්න බබ්බු හදන්න ඉන්න අයට උපදෙස් ටිකක්.....

    දිව්‍ය ලෝකෙට යන පාරයි අපායට යන පාරයි දෙකට බෙදෙන තැනට තමයි කසාදේ කියන්නේ. බදින්න කෙනෙක් තෝරගනිද්දී සල්ලි දෙපළ වගේ බාහිර දේවල් වලට වඩා ගතිගුණ ඒ කෙනා හැදුන වැඩුන පවුල් පරිසරය මොන වගේද කියන දේවල් මාර වැදගත් කියලයි මම නම් හිතන්නේ.
  5. Ryan08

    අර පොඩි ඵකා මැරිල බං..😰😥😢😭

    මම ඔය හේතුව හින්දම ඔයවගේ දේවල් බලන්නෙම නෑ මොකද එහෙම බැලුවම ඔලුවෙන් ඒ සිද්දිය යන්න සෑහෙන කාලයක් යනවා. ☹️☹️☹️☹️
  6. Ryan08

    අර පොඩි ඵකා මැරිල බං..😰😥😢😭

    මම මේ කිරියට ආවත් හරි උබ මේ වැදගත් කතාවක් කිව්වමද කොහෙද.
  7. Ryan08

    අර පොඩි ඵකා මැරිල බං..😰😥😢😭

    කියන්න වචන නෑ බං. මම හිතුවෙම පොඩ් එකාව බේරගනී කියලා ☹️☹️☹️☹️ මගේ බාලම කොල්ලගේ වයසේ පව් මොනවා තේරෙනවා කියලද?? අපි පව් කරලා තියෙනවා බං මේවා අහන්න දකින්න. මහා උන්ට ඕන එකක් ඒත් පොඩි එකෙක්ට මෙහෙම වෙද්දී දරාගන්න බෑ බං
  8. Ryan08

    ආදරණීය කළු හාමි..

    මිනිස් ආත්ම ලබපු සත්තු අතර සත්ව ආත්ම එක්ක ඉපදෙන මිනිස්සු බං ඔය .ඒකයි උන්ව අපිට මෙච්චර වටින්නේ සහ උන්ව නැති උනාම අපිට මෙච්චර දුක
  9. Ryan08

    ගාල්ලෙ උන් වරෙල්ලා..

    වැඩ බැරි උනත් ගම ගාල්ලේ කියලා නම් අහලා තියෙනවා 😁😁😁😁
  10. Ryan08

    Dormicum 7.5 පෙති 100ක් බිව්වොත් මැරෙන්නෙ නැද්ද?

    උබට ඔච්චරම දේවල් දරාගන්න බැරි නම් හිතලා බලපන් උබලත් එක්ක මෙච්චර කල් උබලගේ අම්මා කොච්චර දේවල් දරාගෙන ඉන්න ඇත්ද කියලා උබ ඔය හදන්නේ දරුවෙක්ගේ මරණයක් නොදැක්ක එකේ අඩුවත් ඒ අම්මට සම්පුර්ණ කරන්නද ගොනෝ
  11. Ryan08

    සල්ලි කඩාගන්න ගැට

    මම නම් කාට හරි යමක් දෙන්නේ මගේ හිතට වදදෙන හැගීමෙන් නිදහස් වෙන්න. නැත්නම් පස්සේ මට ඒක මාර විදිහට වද දෙනවා සමහර සිද්දි අවුරුදු ගානක් තිස්සේ හිතට බරක් වෙලා තියෙනවා. දෙදාස් දොළහේ ලංකාවට ආපු වෙලාවක මම ගෙදර ඉස්සරහා කතා එක්ක හරි ෆෝන් එකෙන් කතා කර කර ඉන්නකොට වයසක සීයා කෙනෙක් කබල් බයිසිකයක් තල්ලු කරගෙන...
  12. Ryan08

    මාරම හිතට අමාරුයි

    ☹️☹️☹️☹️☹️
  13. Ryan08

    බලන්න වටින විඩියෝවක්

    තමන් අදහන ආගම හරි දර්ශනය හරි රකින්න තියෙන උනන්දුව ඒ ආගම පිළිපදින්න තිබුණා නම් ලෝකේ ගොඩක් ප්‍රශ්න අඩුයි බං
  14. Ryan08

    උස කීයද?

    වයස ගැන හිතලා කියන්න ඕන ඒවා හංගලා කතා කරන්න නරකයි මචෝ. මගේ දුව මායි වයිෆුයි එක්ක ඔයිට වඩා දේවල් කතා කරනවා ඒකී මෙහෙ ඉපදුන නිසාද නැත්නම් මායි දුවයි අතර වයස පරතරය අවුරුදු විසි තුනක් නිසාද මන්දා හැමදේම අපිත් එක්ක කතා කරනවා
  15. Ryan08

    ප්‍රථම ප්‍රේමය

    ඔව් ලුෂන් බුලත්සිංහල තමයි ඕක කියලා තියෙන්නේ. මට හිතෙන හැටියට ඕකේ තේරුම තමයි මනුස්සයෙක්ට දෙයක් වටින්නේ ඒක ලබාගන්න ඉස්සල්ලයි නැති උනාට පස්සෙයි විතරයි. කවදාවත් තමන්ගේ ළග තියෙන දේට ආදරේ කරන්න හිතන්නේ නෑ නැතිවෙච්ච දේ තමයි හොදම දේ කියලා හිතන්න අපි පුරුදු වෙලා ඉන්නවා.
  16. Ryan08

    ප්‍රථම ප්‍රේමය

    සුදුපාට මල් පිපුණු අරලියා හෙවන යට බාලිකාවේ සුවඳ තනිවෙලා අපි ඉතිං වෙනවා යමු අපි අතින් ගිලිහි ගිය සියලු දේ අතීතෙට පවරලා.
  17. Ryan08

    වෛද්‍ය සහතිකයක්!

    එහෙම බැනලා එලවන්නේ නෑ බං. උබලා සාමාන්‍යයෙන් අසනීපයක් උනාම යන ඩොක්ටර් කෙනෙක් ඇතිනේ එතනට ගිහින් ඩොක්ටට විස්තරේ කියලා මෙඩිකල් එකක් ඉල්ලපං එච්චරයි. සමහර වෙලාවට කීයක් හරි ගෙවන්න කියයි
  18. Ryan08

    නොදන්නා තැන් වල නැම !!!

    ☹️☹️☹️☹️

    No contents