මෙලොව එළිය දකින විට උදාවී තිබූ ලග්නය එම ජන්මියාගේ උපන් ලග්නයයි. පංචාංග ලිත භාවිතයෙන් පහසුවෙන් උපන් වේලාව අනුව ජන්මියාට හිමි ලග්නය, නැකැත, තිථිය, යෝගය, කරණය ආදී අදාළ බොහෝ වැදගත් කරුණු සොයා බලා දැනගත හැකිය. ලග්නයක් ලෙසින් හැඳින්වෙන්නේ තරු රැසක එකතුවකි. ලග්න උදාවී තිබියදී එම තරු රාශියෙහි ආලෝක...