බුදුදහමෙත් අනිත් සියලු ආගම් වලත් වෙනස තියෙන්නේ අනිත් ආගම් වල නිත්යයි, සුකයි, ආත්මයි. . බුදු දහමේ විතරයි අනිත්යයි, දුකයි, අනාත්මයි කියන්නේ. .
බුදුවරයෙක් බුදුවෙන්නෙම ඉපදීම, වයසටයෑම, මරනය නවත්තන්න අවශ්ය මාර්ගය දේශනා කරන්න. .
අනිත්ය පහදලා දීලා ඉපදෙමින් මැරෙන සසරින් එතෙර කරන්න. .