අවුරුදු 5ට ලක්ශෙට බැන්ක් වල 2370 (සම්පත්, සෙලාන්). . ලීස් කම්පැනි වල 2500+ වෙනවා. .
බැන්ක් 2370x35 = 82920
ෆිනැන්ස් 2500x35 = 87500
ෆිනැන්ස් කම්පැනි යන්නේ නැතුව බැන්ක් එකකින්ම ගනින්. .
උබ අද ලීස් එක අරන් හෙට සම්පූර්න ගානම ගෙවනවනම් උබ අවුරුදු 5ක වාරික පොලියත් එක්කම ගෙවන්න බැදිලා ඉන්නේ ලීස්...