Ai bn lankawe ehma un naththe
Nalinda silwa ehma knkmkiyla kiynwaneda
පිස්සුද යකෝ කව්ද උඹට නලින්ද සිල්වට hyperthymesia කියල කිව්වෙ ?
ලංකාවෙ ඇති බං එක පාරක් එලකිරියෙමද කොහෙද වීඩියෝ එකක දැක්කමොකක් හරි ටීවි එකේ තරඟෙකට ලමෙක් ඇවිල්ල අනපු බූරුව කාඩ් කුට්ටමක කාඩ් 52ම අනල තිබ්බ පිලිවෙලට හරියටම කියනව
ඒ ලමය සමහර විට එහෙම වෙන්න ඇති තව උන් ඇති. සමාජය වැරදි විදිහට හිතයි කියල කියන්නැතුව ඇති තියෙන එකෙක් වුනත් 



