උබ ආයේ ඇරගන්නනේ හදන්නේ. . මම බයිබලය බැලුවේ වැරදි හොයන්න නෙවෙයි බුරුවෝ. . එක කෙල්ලෙක් ඉන්නවා ඒකි කතෝලික, ඒකි ක්රිස්තියානි කොල්ලෙක්ව වත් බදින්න කැමති නෑ කතෝලික එකෙක්වම බදින්න ඕනලු. . මන් ඒකිගෙන් ප්රශ්න කීපයක් ඇහුවම ඒකිට උත්තර දීගන්න බැරිවුනා. . පස්සේ ඒකි තමයි මට ඇප් එක ගන්න ලින්ක් එකයි පී,ඩී,ෆ්...