he hee ඕකට මම් හරි උත්තරෙ කියන්නම් මචන්,,,Bruce Banner මුල්ම සැරෙ Hulk වෙද්දි ඒකගෙ ඇදුම ඔක්කොම ගැලව්නවා,,කලිසමවත් ඉතුරු වෙන්නෙ නෑ,,හැබැයි පස්සෙ Bruce Banner/ Hulk ගිහින් Fantastic 4 එකේ Mr.Fantastic හම්බෙනවා,,ඊට පස්සෙ එයා hulk ට හදල දෙනව ඇදෙන කලිසමක්,ඒක ඉරෙන්නෙ නෑ,,ඇදෙනව විතරයි,,,අන්න ඒකයි උගේ...