මචන් ඌට ඔය ඉන්න විදියට ඉන්න ඇරපන් . ඕනෙම කොල්ලෙක් ලොකු වෙනකොට වෙනස් වෙනවා . අර එකෙක් දාලා තියෙනවා වගේ සමහරවිට ගෑනිගේ අම්මා තාත්තා අරූට ආදරේ කොල්ලෙක් නැති නිසා වෙන්න ඇති . උ ලොකු උනාම ඔය හුරතල් ගතිය නැති වෙනවනේ . එතකොට උ නිකන්ම හැලිලා යයි . උඹ ඔච්චර ගේම ඇදලත් ගෑනිගේ ගෙදරට ගානක් නැත්තම් ඉස්සරහටත්...