1. aneasarayana

    කරදරයක්

    යකෝ උසාවියට ගිහිල්ලා බලපන් කොච්චර මේ වගේ ගේම් දීලා තියෙනවද කියලා . කොච්චර වැඩ්ඩෙක් උනත් අහුවන ගැට මේවා මොකද land registry එක ඇරෙන්න වෙන කොහෙවත් නෑ තැනක් මේවගේ අය්ති කාරයෝ හොයා ගන්න . මේ ඉඩම තිබ්බ හරියේ ළඟ පාත ගෙවල් දොරවල් නෑ . නැත්තම් ළඟ ඉන්න එකෙක්ගෙන් හරි අහන්න තිබ්බා .
  2. aneasarayana

    කරදරයක්

    වැඩක් නෑ බන් නඩු බරක් වෙලා තියෙන්නේ දැන් :oo:
  3. aneasarayana

    කරදරයක්

    වැඩේ තියෙන්නේ බන් ලෝයර් ගාව cctv එකක් වත් නෑ . තව දන්න කෙනෙක් කිව්වා ලෝයර්ලත් ඔය ගේම් වලට උදව් වෙනවලු මොකද උන්ට කෙලින්න කාටවත් බෑනේ. යකෝ පොලිසියට මම කිව්වා හොරා නැගලා ගියේ ඉස්සරහා වීල් පාක් එකේ අහවල් එකේ පොඩ්ඩක් හොයලා බලන්න කියලා . උන් කියනවා මට වීල් කාරයාගෙන් අහලා බලන්නලු . මමද පොලිස් උන්ද ...
  4. aneasarayana

    කරදරයක්

    මොනා කරන්නද බන් පරණ ණයක් ගෙව්වා කියලා හිතාගෙන වැඩේ අත්හැරලා දැම්මා . උසාවි ගියාමයි දැන ගත්තේ මිනිස්සු සිය දහස් ගණන් ඉන්නවා බන් අපි වගේම . සමහර ඉඩම් 5-6 සැරේ විකුණලා සල්ලි අරන්.
  5. aneasarayana

    කරදරයක්

    අම්මටසිරි අපේ සීන් එකම තමා . කාලකන්නි බන්.අපි උඹලා දන්නේ නැති උනාට ඔහොම ගේම් ගහලම ජීවත් වෙන කොටසක් ඉන්නවලු මොකද ආණ්ඩුවේ ඉන්න නපුන්සකයන්ට නීතියක් ගේන්න බෑ ඔප්පුවේ ඇත්ත අය්ති කාරයාගේ ෆොටෝ එකක් අලවන්න . ඔය හොර identity හදන්නේ ඇත්ත ඒවා හදන තැනින්මලු. වැටත් නියරත් ගොයම් කාදමයි නම් කවර කතාද ?
  6. aneasarayana

    ගොඩ යන්න උපදෙසක්!

    හොඳම උදාහරණ දෙක සක්විති , ලලිත් කොතලාවල
  7. aneasarayana

    කරදරයක්

    ඉඩම් ගන්නවානම් ඔන්න බලන්න ඕනේ දේවල් . අය්ති එකාගේ ෆොටෝ එකක් ඔප්පුවේ හරි කොහේ හරි අලවන්න ඕනේ කියලා නීතියක් ගේන්න ඕනේ .
  8. aneasarayana

    කරදරයක්

    නෑ බන් . හොරු වගයක් හම්බවෙලා ඉන්නවා කියලා අර අදුනාගැනීමේ පෙරෙට්ටුවක් බලන්න ගියා . උ හිටියේ නෑ .
  9. aneasarayana

    කරදරයක්

    අඩෝ මගේ thread එකක් කවුද bump කරලා. නෑ assistant නෙමේ ඔප්පු බැලුවේ . අපි කෙනෙක්ට කියලා land registry එකේ බැලෙව්වේ . ඒවුනාට හොර identity card නිසා තමා වැඩේ කෙල උනේ .
  10. aneasarayana

    යකඩ_වගේ_හයිය_හිත්

    රටට දොස් කියන්න එපා බන් . පාලකයන්ට දොස් කියලා වැඩකුත් නෑ මොකද උන් පත් කරගන්නෙත් අපිමයි .
  11. aneasarayana

    ගොඩ යන්න උපදෙසක්!

    මේකයි උඹට දාහක් එවුන් කියයි උදාහරණ පෙන්නයි ජල්තර දාපු එවුන් තමා ගොඩ යන්නේ කියලා . ඒවා ඔක්කොම තාවකාලිකයි . බොක්කෙන් ගේම ගහපු එවුන් තමා අන්තිමට ඉතුරු වෙන්නේ .
  12. aneasarayana

    නවරත්න මුද්ද

    :yes::yes::yes::yes::yes: යකෝ හිතපල්ලා පිටරට එවුන් දියුණුවෙලා තියෙන්නේ ඔය ගල් අල්ලගෙනද කියලා . ඔය දේවල් වල පොඩි ඇත්තක් තියෙන්න ඇති ඉස්සර සාස්තරේ දන්න මිනිස්සු ඉන්න කාලේ . දැන් නම් ඉන්නේ පට්ටපල් හොරු .
  13. aneasarayana

    ගොඩ යන්න උපදෙසක්!

    උත්සාහය ,කැපවීම ,අවංකබව
  14. aneasarayana

    Adelaide Australia

    යන එවුන් හිතන්නේ පැයට අච්චරයි මෙච්චරයි ගොඩ තමා කියලා . හැබැයි අද්‍යාපන වියදම් ,ඉදුම් හිටුම් වියදම් , ගමන් ගාස්තු , වාහන ගත්තොත් නඩත්තු , දඩ , ටැක්ස්, කෑම බීම ගණන් ගැන කවුරුත් කියන්නේ නෑ . යකුනේ ඒ රටවල් හදලා තියෙන්නේ හැම එකාම එක මට්ටමකට වගේ තියන්න .ලොකු ගණන් හම්බවෙනවා . හැබැයි වියදමත් පට්ට...

    No contents