පිස්සු කතා කරන්න එපා යකෝ , කොටට ඇඳන් ඉන්න කෙල්ලෙක් එක්ක එහෙම නං සංවාදය පටන් ගන්නත් කලින්ම ඉවර වෙයි![]()


කවදාවත් කිසිම දෙයක් හරි පුද්ගලයෙක් ගැන හරි පහත් කරලා අවතක්සේරු කරලා කතා කරන්න එපා...එයාව / ඒක නම් මට කවදාවත් ඕනේ නැහැ කියල කියන්නෙපා..
මොකද කවදාහරි දවසක අනිවාර්යෙන් උබලට ඒ දේම මත යැපෙන්න සිද්ද වෙනවා...මේක ඒකාන්තයි...![]()

මේවා මම සාමාන්‍යයෙන් පිළිපදින දේවල්
බැදපු ගෑනු එක්ක නිදා ගන්න / සම්බන්ධකම් ඇති කර ගන්න එපාකොච්චර ප්‍රවේසම් උනත් පොර ටෝක් දුන්නත්, කතාව ඉවර වෙන්නේ එකම විදිහට
ගෑනුන්ගේ හෙලුව / ලීක් වෙච්ච අනුන්ගේ වීඩියෝ ෆොටෝ ශෙයා කරන්න එපාකවද හරි කැරකිලා ආයිත් තමන්ට ඔය කරුම සෙට් වෙනවා.
පර්සනල් දේවල් ඔන්ලයින් කියන්න එපා. ඇත්ත ජීවිතේදි උනත් පෞද්ගලික දේවල් අනුන්ට කියන එක අඩු කරන්න
ඔන්ලයින් කියන දේවල් සීරියස් ගන්න එපා. නිකන් වචන ටිකක් විතරයි. හැමෝම තමන්ගේ ආතල් එකට. ප්‍රෙශර් එක අඩු කර ගන්න එන්නේ
උබ හැම මිනිහටම උදව් කරන්න යන්න එපා,ලෙන්ගතු වෙන්න යන්න එපා මොකද හැමොටම ඔයාව ඔනි කරන්නේ එයාගේ කාරිය කරගන්නකල් පමනයි

ඔෆිස් එක කවදාවත් ගෙදර කරගන්න එපා. නියමිත වෙලාවට නියමිත වැඩ ටික කරලා ඉන්න. තමන්ට සහ පවුලට හැමතිස්සෙම 1 දෙන්න. කොච්චර හොඳ කරත් එක පොඩි වැරද්දක් ඇති බොස් ට තමන්ව කපලා දාන්න.


me kathava aththa bn...............කෙල්ලෝ කොල්ලෝ ඉන්න උන් SMS වලින් රණ්ඩු කරන්න යන්නෙපා...මුහුණට මුහුණ කතා කරලා තියෙන දෙයක් විසදගන්න...
SMS ගහනකොට එකිනෙකාගේ හැගීම් දැනෙන්නේ නැහැ...අපි කියන්න යන දේ අපිවත් දන්නේ නැහැ..සමහර වෙලාවට ඕක ලොකු දෙකින් කෙලවර වෙන්න පුළුවන්...හම්බෙලා අපි ආදරය කරන කෙනාගේ මුහුණ දිහා බලන් කතා කරනකොට ඔකේ ලොකු වෙනසක් තියෙනවා...

කෙල්ලෝ කොල්ලෝ ඉන්න උන් SMS වලින් රණ්ඩු කරන්න යන්නෙපා...මුහුණට මුහුණ කතා කරලා තියෙන දෙයක් විසදගන්න...
SMS ගහනකොට එකිනෙකාගේ හැගීම් දැනෙන්නේ නැහැ...අපි කියන්න යන දේ අපිවත් දන්නේ නැහැ..සමහර වෙලාවට ඕක ලොකු දෙකින් කෙලවර වෙන්න පුළුවන්...හම්බෙලා අපි ආදරය කරන කෙනාගේ මුහුණ දිහා බලන් කතා කරනකොට ඔකේ ලොකු වෙනසක් තියෙනවා...



කසාද බඳින්න එපා...කසාද බැන්දන ලමයි හදන්න වෙනව, ඊටපස්සෙ ඒලමයි ලොකු වෙලා ආයි කසාද බඳිනව.... කවදාවත් නිමා නොවෙන චක්‍රයක්... තමන්ට පුලුවන් එකම දේ මේ චක්‍රයෙන් ඈත් වෙලා ඉන්න එක...
human consciousness is a tragic misstep in evolution.., the honorable thing our species can do is to stop reproducing
තමන්ගේ ජීවිතේ සතුට අනුන් මත හෝ අනුන් කරන ක්‍රියාවක් මත රදවන්න එපා. එහෙම උනොත් බොහෝවිට තමන්ට උරැම වෙන්නේ පසුතැවිල්ල විතරයි.
උදා - "මම කවදාහරි මගේ ළමයව මෙඩිකල් කොලෙජ් යවනවා. මගේ ජීවිතේ තියෙන එකම බලාපොරොත්තුව ඒකයි."
ළමයා මෙඩිසින් සිලෙක්ට් නොවුනොත් මොකද වෙන්නේ?
In the end fallen friendships, fallen relationships, fallen true love..... i realize that there was neither good nor bad. Good people bad people...... only REASONS........... bad people has there own set of reasons and same to good.......
Bottom line Simply there is nothing call good or bad only reasons defines
interesting thread for last year had lot of lessons will share with you guys...
wiser....stronger....better



......
online/offline ඕනෙ තැනක නොදන්න යමක් දැනගන්න ඕන්නං (elakiri එකේ වගේ) කෙලින්ම මට මේ දේ දැනගන්න ඕනෙ කියල ප්‍රශ්නෙ අහන්න එපා උත්තර හම්බවෙන්න තියෙන ඉඩ හුඟක් අඩුයි. ඒ වෙනුවට අදාල කරුණ ගැන තමන් දන්න දේ එකතු කල්ල බහුතරයට විරුද්ධ වෙලා තමන්ට බනින්න පුලුවන් මතයක් හදාගන්න. ඊට පස්සෙ ඒ මතේ කියල thread එකක් දාන්න. කෙනෙක්ට දෙයක් කියාදෙනවට වඩා විවේචනය කරන්න මිනිස්සු කැමතියි. උණුකැවුං වගේ ත්‍රෙඩ් එක bump වෙනව ඊට පස්සෙ උඹව විවේචනය කරල වැටෙන comment වල තියෙනව උත්තරේ. කියන ඒවට කේන්ති ගන්නැතුව වැටෙන comment ටිකෙන් උත්තරේ ගන්නයි තියෙන්නෙ![]()
....


