අයිෆෝන් වල සැචුරේශන් ඔන් පොයින්ට්. වන් ප්ලස් ලගේ අලුත් ෆෝන් නම් මම දැකලා නෑ. ගොඩක් අය සැචුරේටඩ් ඒවට කැමති. කලර්ස් හොදට පොප් වෙලා තියෙන නිසා. මම ඇපල් සැම්සුන්ග් පාවිච්චි කරලා තියෙන්නේ. මගේ එක්ස්පීරියන්ස් එකට අනුව නම් ඇපල් හොදයි. පර්ෆෙක්ට්ලි කැලිබරේටඩ්. සැම්සුන්ග් වල නොර්මල් මූඩ් එක සිලෙක්ට් කරත්...