එක රැයකින් කාබනික වගාව

Pali8928

Active member
  • Aug 3, 2018
    159
    89
    28
    kandy
    කබනික වගාවෙන් 2/3 අස්වැන්න අඩු උනා කියන්නෙ තනිකර බොරුවක්, බලාපියවුකො එලවලු මිල මුල් කාලෙ 400-500යි.. දැන් ඔය යසට මිල බැහැල තියෙන්නෙ, අනිත් ගොවිතැනුත් එහෙමම තමයි,

    නැටෝ නයිට්ටජන් හරියට ගහපු මිනිස්සු අතිසාර්thakayi.. කියෝ කියෝ උන්න එකාලත් අනික් කන්නෙදි හරියට ගහනව හමුදාවෙනුත් උපදේසනය කරනව,

    මේවනම් මේ කුහකකමට කියන කතා ලෝකෙ පලවෙනි කාබනික රටක් නෙමේ රසායනික ගොවිතැන තවත් කරගෙන යන්ඩ ඕන නැති නිසා කරපු වැඩක්, ඒවට මේ බුරන්ඩ නෙමේ සහයෝගය දක්වන්ඩයි ඕන..
    ------ Post added on Mar 27, 2022 at 10:47 AM

    තමන්ගෙ දෙයක් හදාගනිල්ල හොදයිනෙ, හාමත්වෙන කතානම් බයිල , හීන දකින්ඩ එපා
    ------ Post added on Mar 27, 2022 at 10:49 AM
    තව කඩේ පලයන් බං

    මොකක්ද වැරැද්ද???වස විස නැතුව ගොවිතැන් කරවීම වරදක්ද??
    ඒකෙ නම් කිසිම වැරැද්දක් නෑ ..ඒත් තියෙන කෘෂිකර්මයත් එක්ක ඒක කරන්න බෑ ...උඹලා වගා කරලා නැති නිසා ඔව්වා තේරෙන්නෑ ...
    ------ Post added on Mar 28, 2022 at 4:31 AM

    ඔව් බන් හරියට හරි.. වැඩේ තියෙන්නේ සමහර මානසිකයන්ට ඕවා පේන්නේ නැති එක.. මාත් ඇන්දිලා ගෝට ට චන්දෙ දුන්න බව ඇත්ත.. හැබැයි මේ වගේ ගොන් වැඩ සාධාරණය කරන්න තරම් වහලෙක් නෙවේ.. ඒකට මේකේ සමහරක් උන් ඉන්නේ මේ රටේ නෙවේ ද කියලත් හිතෙනවා..
    මාත් ගෝටට තමයි ඡන්දෙ දුන්නෙ ඒත් වැරදි දේ වැරදි විදිහට දකින්න මට පුළුවන් ...ඇත්තටම අපි රැවටුණා ..එහෙත් ඒ වෙලාවෙදි ඡන්දෙ දෙන්න වෙන කෙනෙක් හිටියෙත් නෑ ....
    ------ Post added on Mar 28, 2022 at 4:32 AM

    උඹලට ආදරේට නෙමෙයි පෝර දුන්නේ නැත්තේ. ඕකුන්ට ඒ දවස්වලම ඩොරල් නැතිව කෙලවෙලා හිටියේ.
    තිත්ත ඇත්ත ඩොලර් නැතිව හිටියේ නෑ මෛත්‍රී යද්දි ඩොලර් බිලියන 1700 භාණ්ඩාගාරය තිබ්බා ..උඹලට මතක ඇති කොරෝන කාලෙදී අපේ ලොක්කා ඩොලර් වෙන රටවල් වලට පරිත්‍යාග කරපු හැටි ...වැඩක් නෑ එව්ව කතා කරලා
    ------ Post added on Mar 28, 2022 at 4:34 AM
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331
    113
    කබනික වගාවෙන් 2/3 අස්වැන්න අඩු උනා කියන්නෙ තනිකර බොරුවක්, බලාපියවුකො එලවලු මිල මුල් කාලෙ 400-500යි.. දැන් ඔය යසට මිල බැහැල තියෙන්නෙ, අනිත් ගොවිතැනුත් එහෙමම තමයි,

    නැටෝ නයිට්ටජන් හරියට ගහපු මිනිස්සු අතිසාර්thakayi.. කියෝ කියෝ උන්න එකාලත් අනික් කන්නෙදි හරියට ගහනව හමුදාවෙනුත් උපදේසනය කරනව,

    මේවනම් මේ කුහකකමට කියන කතා ලෝකෙ පලවෙනි කාබනික රටක් නෙමේ රසායනික ගොවිතැන තවත් කරගෙන යන්ඩ ඕන නැති නිසා කරපු වැඩක්, ඒවට මේ බුරන්ඩ නෙමේ සහයෝගය දක්වන්ඩයි ඕන..
    ------ Post added on Mar 27, 2022 at 10:47 AM

    තමන්ගෙ දෙයක් හදාගනිල්ල හොදයිනෙ, හාමත්වෙන කතානම් බයිල , හීන දකින්ඩ එපා
    ------ Post added on Mar 27, 2022 at 10:49 AM

    ඒ පොන්නයෝ...🤣🤣🤣

    • Like
    Reactions: waca

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ පොන්නයෝ...🤣🤣🤣

    25-30% කියන්නෙ 2/3ක්ද මෝඩයො??? ඇස්වැන්න හානියට ගොවින්ට වන්දි දෙනව ආන්ඩුවෙන් ..ඒ වගේම ලබන කන්නෙදි හමුදාවෙන් උපදේශනය හම්බෙනව, රිදෙයි ගුපියන්ට සෑහෙනට..

    උබලගෙ සජි හරි අනුර හරි රසායන පෝර පිනට දෙනව කියල නැනෙ නැනෙ නැනෙ, ඒක නිසා කටපුක වහන් ඉදපන්🤭🤭🤭
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබලගෙ සජි හරි අනුර හරි රසායන පෝර පිනට දෙනව කියල නැනෙ නැනෙ නැනෙ,
    මූ අමූ ගවයා වුණත් මේ කතාවත් ඇත්ත.. ඔය එන මොකෙක්වත් කෘෂිකර්මය ගැන වචනයක්වත් කතා කරනවද? උන් එකෙක්ගෙවත් පැහැදිලි වැඩපිළිවෙලක්‌ නෑ.. දෙපැත්තටම දීලා කෙලවුණු නිසා ජවිපෙට දෙනවා කියලා ඉන්නවා මිසක් ඒ ජන්දත් වැටෙන්නේ අවබෝධෙකින් නෙවේ..
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,663
    4,327
    113
    ඒ පොන්නයෝ...🤣🤣🤣

    Balqpan muge statement eke thiyana gobbakama. Gon papayata theren na aswanu adu wenawa kiyanne mokakda kiyana de. Api hama paarama wee wikunuwa. But giya kanne wee wikunuwe na salli wadak wen nathi nisa issarahata.godak un oka kala. Market eke supply eka adu wenna athi loweth. Long term plan nathi, feasibility studies nathi 2 3 un sellam gewal hadanawa wage wada mewva...
     
    • Like
    Reactions: siri_ayya

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    මොකක්ද වැරැද්ද???වස විස නැතුව ගොවිතැන් කරවීම වරදක්ද??
    වරදක් නෑ බන්. වැඩේ තියෙන්නේ මෙහෙ කෙමිකල්ස් කියල ගෙන්නනේ ඒ තරම් හොද ඒව නෙමේ. මමත් ගෙදරට අවශ්‍ය එලවලු වත්තේ හදනවා සාමාන්‍යෙන්. ගන්නෝරුවේ බීජ ප්‍රභේද ගොඩක් ඒවා ඩිවලොප් කරල තියෙන්නේ රසායනික පොහොර ටාර්ගට් කරල. ඔෆිශියල් දෙයක් නෙමේ මගේ අත්දැකීමෙන් කියන්නේ. මේ පාර අස්වැන්න සැලකිය යුතු විදියට අඩුයි. ගෙදර පාවිච්චියට නම් ඕනවටත් වඩා. ඒ උනාට ගිය පාරවල් වල වටේ පිටේ මිනිස්සුන්ටත් දුන්නා.
     
    • Like
    Reactions: wawula

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    වරදක් නෑ බන්. වැඩේ තියෙන්නේ මෙහෙ කෙමිකල්ස් කියල ගෙන්නනේ ඒ තරම් හොද ඒව නෙමේ. මමත් ගෙදරට අවශ්‍ය එලවලු වත්තේ හදනවා සාමාන්‍යෙන්. ගන්නෝරුවේ බීජ ප්‍රභේද ගොඩක් ඒවා ඩිවලොප් කරල තියෙන්නේ රසායනික පොහොර ටාර්ගට් කරල. ඔෆිශියල් දෙයක් නෙමේ මගේ අත්දැකීමෙන් කියන්නේ. මේ පාර අස්වැන්න සැලකිය යුතු විදියට අඩුයි. ගෙදර පාවිච්චියට නම් ඕනවටත් වඩා. ඒ උනාට ගිය පාරවල් වල වටේ පිටේ මිනිස්සුන්ටත් දුන්නා.
    දෙමුහුන් නොවන බීජ ගන්න තැනක් තියනවද?
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    කාබනික කරල මිනිස්සුන්ට හොඳක් කරන්න රාජපක්සලට උවමනාවක් තිබ්බ ද බං
    පිස්සු ද ?
    උං මිනිස්සු ගැන හිතන ජීවීං කොටසක් නෙමේ
    ප්‍රශ්නෙ තිබ්බෙ ඩොලර්
    පෝර සහනාදාර දෙන්න බැරි තත්වයක් ආව,
    චන්ද පොරොන්දු තිබ්බෙ පෝර වලට තව සහන දෙන්න
    ඉතිං ගොවියොන්ට පුං ගහ ගන්න කියල එක රැයිං කාබනික ගාය ඉස්සරහට ගත්ත
    පෝර ගෙන්නන ඩොලර් ටික ඉතුරු කර ගත්ත

    බැසිල් ගෝට කොහොම හරි තමුංගෙ නඩු ප්‍රශ්න ටික බේර ගන්නකං අදිනව
    නාකි මයින කොහොම හරි අදිනව නාමල් බේබිට තැනක් හදල දෙනකං

    උං උංට කර ගන්නව, මිනිස්සු බලං ඉන්නව මහජන සේවෙ කරනකං :lol:
     
    • Like
    Reactions: waca

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,874
    10,065
    113
    කබනික වගාවෙන් 2/3 අස්වැන්න අඩු උනා කියන්නෙ තනිකර බොරුවක්, බලාපියවුකො එලවලු මිල මුල් කාලෙ 400-500යි.. දැන් ඔය යසට මිල බැහැල තියෙන්නෙ, අනිත් ගොවිතැනුත් එහෙමම තමයි.
    එළවලු මිල අඩු එළවලු ගන්න වෙළෙන්දෝ එන්නෙ නැති හින්ද.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada
    ගෙවත්තේ පොඩි වගාවක් තියෙනවා (සම්පුර්ණ කාබනික සහ පලිබෝදනාශක වලින් තොර). අද්දැකීම අනුව නම් එක ඉතා දුෂ්කර කාරියක්. වගාකරන සමහර පැළ එක දවස් 3-4 සත්තු වහල සම්පුර්ණයෙන් විනාශ කරනවා. අවුරුදු ගානක් එක එක දේවල් අත් හදා බලල තමයි ටිකක් හරි පාලනය කරගන්න පුළුවන්. ගෝව වගේ දේවල් සම්පුර්ණයෙන් වැඩෙන්න නැතිව නෙලා ගන්නවා. පොඩි වගාවක් නිසා කාබනික පොහොර ගෙදරදීම හදාගන්න පුළුවන්.

    පලිබෝදනාශක නැතිව වාණිජව වගකරනවා කියන්නේ සියදිවි හානිකරගැනීමක්. කාබනික පොහොර හදුන්වා දියයුත්තේ ක්‍රමවත්ව. අක්කර ගනම් කරන වාණිජ වගාවන්ට (තේ,පොල්, වී වගේ ) මේක සාර්ථක වේවිද ?
    පලිබෝදනාශක නැතිව වාණිජ වගාවන් සාර්ථක කරගන්න අමාරුයි. හැබැයි ක්‍රමවත්ව අද්දැකීම් අනුව අවුරුරු 10-20 කාලයකදී කාබනික වගාවට ක්‍රමයෙන් එන්න පුලුවන් වේවි
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    parana thread ekak thibba kiriye gotage organic fertilizer gana. kiri pandio kiyewwa kiyewwa organic fertilizer vala hoda kama magal vage. e thread eka hoya ganna nahane shik
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ගෙවත්තේ පොඩි වගාවක් තියෙනවා (සම්පුර්ණ කාබනික සහ පලිබෝදනාශක වලින් තොර). අද්දැකීම අනුව නම් එක ඉතා දුෂ්කර කාරියක්. වගාකරන සමහර පැළ එක දවස් 3-4 සත්තු වහල සම්පුර්ණයෙන් විනාශ කරනවා. අවුරුදු ගානක් එක එක දේවල් අත් හදා බලල තමයි ටිකක් හරි පාලනය කරගන්න පුළුවන්. ගෝව වගේ දේවල් සම්පුර්ණයෙන් වැඩෙන්න නැතිව නෙලා ගන්නවා. පොඩි වගාවක් නිසා කාබනික පොහොර ගෙදරදීම හදාගන්න පුළුවන්.

    පලිබෝදනාශක නැතිව වාණිජව වගකරනවා කියන්නේ සියදිවි හානිකරගැනීමක්. කාබනික පොහොර හදුන්වා දියයුත්තේ ක්‍රමවත්ව. අක්කර ගනම් කරන වාණිජ වගාවන්ට (තේ,පොල්, වී වගේ ) මේක සාර්ථක වේවිද ?
    පලිබෝදනාශක නැතිව වාණිජ වගාවන් සාර්ථක කරගන්න අමාරුයි. හැබැයි ක්‍රමවත්ව අද්දැකීම් අනුව අවුරුරු 10-20 කාලයකදී කාබනික වගාවට ක්‍රමයෙන් එන්න පුලුවන් වේවි
    උදැල්ලක් අල්ලලවත් නැති හම්පඩ දොස්තරලටයි, සිවුරු කාරයන්ටයි, ඇමරිකන් පකිස් බූරුවන්ටයි ඔන්න ඔය ටික තේරුම් ගන්න බැරි උනා
     
    • Like
    Reactions: BINGU_PUTHA

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    ගෙවත්තේ පොඩි වගාවක් තියෙනවා (සම්පුර්ණ කාබනික සහ පලිබෝදනාශක වලින් තොර). අද්දැකීම අනුව නම් එක ඉතා දුෂ්කර කාරියක්. වගාකරන සමහර පැළ එක දවස් 3-4 සත්තු වහල සම්පුර්ණයෙන් විනාශ කරනවා. අවුරුදු ගානක් එක එක දේවල් අත් හදා බලල තමයි ටිකක් හරි පාලනය කරගන්න පුළුවන්. ගෝව වගේ දේවල් සම්පුර්ණයෙන් වැඩෙන්න නැතිව නෙලා ගන්නවා. පොඩි වගාවක් නිසා කාබනික පොහොර ගෙදරදීම හදාගන්න පුළුවන්.

    පලිබෝදනාශක නැතිව වාණිජව වගකරනවා කියන්නේ සියදිවි හානිකරගැනීමක්. කාබනික පොහොර හදුන්වා දියයුත්තේ ක්‍රමවත්ව. අක්කර ගනම් කරන වාණිජ වගාවන්ට (තේ,පොල්, වී වගේ ) මේක සාර්ථක වේවිද ?
    පලිබෝදනාශක නැතිව වාණිජ වගාවන් සාර්ථක කරගන්න අමාරුයි. හැබැයි ක්‍රමවත්ව අද්දැකීම් අනුව අවුරුරු 10-20 කාලයකදී කාබනික වගාවට ක්‍රමයෙන් එන්න පුලුවන් වේවි

    මේ කියන දේ නම් 100% ඇත්ත.

    මට නම් කාබනිකව වගා කිරීම සාර්ථක කර ගන්න තවම හැකියාවක් ලැබුනේ නැහැ. මම ලංකාවේ වගා කල කාලය අත හැරියත්, ඕස්ට්‍රේලියාවේ අවුරුදු 30 කට වඩා කාලයක් තිස්සේ ගෙවතු වගා කරනවා. රසායනික කෘමි නාශක /පොහොර පුළුවන් තරම් අඩුවෙන් පාවිච්චි කරන්න උත්සාහ කලත් හිටවපු පැල හා හැදුන පලදාව ට කෘමි හානි වෙනකොට බෙහෙත් ගහනවා. මැලතියොන් පවා මා ළඟ තියනවා. (මගේ ගෙවත්ත අක්කර බාගයකටත් (2600 m2) වැඩියි. එහෙම කිව්වේ, මම යන්තං බෝංචි වැලක් හිටවලා වගාව ගැන කතා කරන කෙනෙක් නොවන බව කියන්නයි.)

    ග්‍රීන් හවුස් එකකුත් හදලා ඒක ඇතුලේ බෙහෙත් නැතුව වගා කළා. කෘමි හානිය අවම උනාට, pollinate නොවීම නිසා (කෘමීන් නැති නිසා) මල් හැදුනට, පල හට ගන්නේ නැහැ. මල් අතින් pollinate කිරීම මට නම් හරි ගියේ නැහැ.

    ලෝකයේ මුළු කාබනික වගා බිම් ප්‍රමාණයෙන් බාගයක්ම තියෙන්නේ ඔස්ට්‍රේලියාවෙයි. ඒ උනාට ඒ ප්‍රමාණය, ඕස්ට්‍රේලියාවේ මුළු වගා බිම් ප්‍රමාණයෙන් 8.8% යි. අඩුම ගානේ මේ වගේ දත්තයක් වත් google කරලා බලපු නැති මිනිස්සු එක රැයින් ලංකාව කාබනික කළා.

    "කියන්නා කෙසේ කිව්වත්, අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි" කියලා කියමනක් තියෙනවානේ. සිහියක් බුද්ධියක් තියා ඔලුවක් වත් නැති කෙනෙක් ජනාධිපති උනාම මුළු රටම විනාශ වෙන එක පුදුමයක් නොවෙයි.
     
    ගෙදරට කන්න ඕනේ කරන දේවල් වවන්න හරි ආසයි. ගෙදරට කන්න ඕනේ නිසා කෘමිනාශක දාන්න හිතෙන්නේ නැහැ. දැන් නම් වගාව එපා වෙලා තියෙන්නේ. මාස ගානක් තිස්සේ හොදට වැවිලා තිබ්බට දවස් 2-3 හැමතැනම අහටවත් නොපෙනෙන සත්තු. දලබුවෝ සිය ගානක්. සතා අදුන ගන්න, ලෙඩේ හොයාගන්න හෙන සටනක් දීල.

    මේ පාර කොහොබ යුෂ දමන්න හිතන් ඉන්නේ. කොච්චර සාර්ථක වේවිද දන්නේ නැහැ. අක්කර බාගෙක වගාවට නම් ඒවගේ දේවල් කරන්න අමාරුයි වේවි.