1. sherek

    සිපෙට්කෝ ඉන්ධන නිකුත් කිරීම සීමා කරයි.. හිස් බවුසර සංස්ථාව ඉදිරියේ පෝලිමේ…

    සිරාවට. මේකත් පිලිගන්න එකෙක් හරි ලංකාවේ ඉන්නවා.
  2. sherek

    සිපෙට්කෝ ඉන්ධන නිකුත් කිරීම සීමා කරයි.. හිස් බවුසර සංස්ථාව ඉදිරියේ පෝලිමේ…

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් තම බෙදුම්කරුවන් වෙත ඉන්ධන නිකුත් කිරීම සීමා කර ඇත. ඊට හේතු වී ඇත්තේ ඩොලර් අර්බුද හේතුවෙන් කිරීමට ආනයනය කරන ඉන්ධන සඳහා මුදල් ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබීමයි. මේ වන විටත් රට පුරා බොහෝ ප්‍රදේශවල ඉන්ධන හිඟයක් ඇති වී තිබෙන පිරවුම්හල් ඉදිරියේ දීර්ඝ වාහන...
  3. sherek

    දම්රෝ පුටු. ඉඳගන්න පුටු. හොඳ පුටු

    මම ගත්තේ 14ට බන්. දැන් නම් ගනන් කියල කව්රුහරි කිව්වා.
  4. sherek

    සැන්ග්‍රිලා දෙවොලෙ තුන්කට්ටු කාම යාගයක්

    ඕක බොරු කියමුකෝ. මේකේ එකෙක්වත් ඉන්නවද නාමල් දැනට බඩු 100ක් වත් ගහල නෑ කියල හිතන එකෙක්?
  5. sherek

    මොන පොන්නයෙක් ද බන් මු

    අමෝ අමෝ මේ. මේ පිස්සා කෙලින පිස්සු ටික ඇති. පිස්සු ඩබල් කරන්ඩ ලෑස්ති වෙන්ඩ එපා.
  6. sherek

    රාජ්‍ය බැංකු දෙකට සෙත්තපෝච්චි වෙන්න ළඟයි - කබ්රාල්

    ඒක නම් ලෙජන්ඩරි කොමෙන්ට් එකක් ඈ. මට ඕක අද උදෙත් මතක් උනා මොකක් හරි එකකට. හැට්ස් ඕෆ් ඒ කොමෙන්ට් එක දාපු එකාට.
  7. sherek

    දම්රෝ පුටු. ඉඳගන්න පුටු. හොඳ පුටු

    මම මේකක් ගත්ත. මිඩ් බැක් එකක්. නියමයි. අව්රුදු 2ක් දැන්.
  8. sherek

    ජනපතිට කටඋත්තර නැති වූ හැටි (video)

    අපේ අක්කරයක් විතර තියෙනවා. t නම්බර් වලින් එන පොහොරක් දැම්මේ. ඒක නෑ දැන්. යූරියා බේස් එකක්. දලු කඩන්ඩ බෑ කප්පදු කරන්ඩ ඕන. කප්පාදු කරන්ඩ බෑ පෑවිල්ලයි පොහොර නැති කේස් එකයි නිසා ගස් මැරෙන්ඩ බලනවා. ඒක නිසා දැන් දලු කැඩිල්ලක් නෑ ගස් ටික ඔහේ තියෙනවා. කුඩා තේ වතු තියෙන උන්ට තමා කේස් එක.
  9. sherek

    උමංදාවෙන් රටටම බාස්මතී🍚😍👍

    55ක් - 60ක් වගේ යනවා. කිලෝ 8කින් අක්කරයක්. නෝ වේ. කුඹුරක් දැකලවත් නැති උන්ට ඔය කතා හොදයි.
  10. sherek

    මෙරට මුස්ලිම් පිරිමින්ගේ බහු විවාහ සඳහා අවසර…

    දැඩි කොන්දේසි මත මුස්ලිම් පිරිමින්ගේ බහු විවාහ සඳහා අවසර ලබාදීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම ඇතුළු මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතට සංශෝධන ඇතුළත් කිරීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත. ව්‍යවස්ථා සම්පාදන පිළිබඳ ඇමැති මණ්ඩල අනු කමිටුවේ නිර්දේශ මත අධිකරණ අමාත්‍යාංශය 2021 මාර්තු මස අටවැනි දින පැවැති...
  11. sherek

    ආණ්ඩුව වැඩ පෙන්නයි : හෙට (පෙබරවාරි 21) රටපුරා පැයක් - දකුණට පැය තුනක් විදුලිය කැපේ.

    අඩෝ දකුණු රටට ලංකාවෙන්ද මෙච්චරකල් විදුලිය සපයල තියෙන්නේ.
  12. sherek

    ලන්කාව බ්‍රිතාන්‍ය පාලනය යටතේම තිබ්බා නම් හොඳයි කියල හිතන අයට

    නියම පොයින්ට් එකක්. අපිට ලොකු චැලේන්ජස් නෑ. අව්රුද්ද පුරාම ටී ශර්ට් එකකුයි කොට කලිසමකුයි ගහන් ඉන්ඩ පුලුවන් දේශගුණයක් තියෙනවා. සාමාන්‍යෙන් දැනටත් ගම් වල මයික්‍රෝ ඉකොනොමි එකක් වැඩ කරනවා.
  13. sherek

    Me sudu akki kauda?

    ඔව්නේ නිවාඩු දුන්නනේ. යකෝ මේකිට අව්රුදු 20ක විතර ලමයෙකුත් ඉන්නවා.
  14. sherek

    Me sudu akki kauda?

    මේ නිවාඩු කාලේ යකෝ...
  15. sherek

    කම්මෙන්ට් එකක් දාන් යන්නකො

    use කරා නම් review එකක් දෙන්ඩ තිබ්බා. DG
  16. sherek

    There are no decent girls

    වයසට යන්ඩ යන්ඩ ඕවා කල්පනා වෙන්නේ නෑ බ්‍රෝ. කෝටු මිටියක් හරි කමක් නෑ කියල හිතෙන්නේ.
  17. sherek

    අද බියර් බන්.

    ගිනස් එකක් ගැහුවා ඊයේ පට්ට තිත්තයි. හයිනකෙන් නම් ශේප්. ඒත් වදින්නේ නෑ. ලයන් ස්ට්‍රෝන්ග් තමා කෝකටත් තෙලේ.
  18. sherek

    මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවෙයි. සල්ලි බෙදන්නේ පිනට නෙවෙයි 🖤

    සමාවෙන්ඩ ඕන පොඩ්ඩකට. මට මේ අයගේ නමුයි දුරකතන අංකයි ලබා ගන්ඩ පුලුවන්ද?
  19. sherek

    පුලුවන්නම් බැසිල්ගේ ඉංග්‍රිසි8 වල වරද කියපං.

    චිචියටද කොහෙද තියෙනවා නේද ගණිත phd එකක්. ඕකව තනියම අල්ලගෙන දෙන්ඩ ඕන ඉලක්කම් 5ක් විතර දිග ගණනක්, දීර්ඝ බෙදීමෙන් බෙදල පෙන්නන්ඩ කියලා. රෙදි ලෙෆ්ට් වෙයි නේද මිත්‍රවරුනි.
  20. sherek

    🟥අගමැති ලේකම්ට කොවිඩ්.. අගමැති පලමු පෙල ආශ‍්‍රිතයෙක් වෙයි…

    උට කෙලවෙන එකේ වැදගම්මකුත් නෑ ලොකුවට. අව්රුදු 80කට කිට්ටු වෙනකල් සැප ගත්තනේ. පිලිකාවක් හැදුනා යන්තම්. ඒත් ලෙඩක් තියෙනවද කියල හොයන්ඩවත් පුලුවන්ද.

    No contents