වැඩිය දකුනේ උන් ආශ්රය කරලා නෑ. එකෙක් හිටියා බොරු කියනවා ටොප් එකට. පට්ටම ටැලැන්ට් එකක් තියෙන්නේ. ටොම් පචය කියලත් දන්නවා. කොච්චර අහු වෙන්නේ නෑ කියලා හිතුවත් හැමදාම අහු වෙනවා. ඕනම වෙලාවක ඕනම සිද්දියකට උට කියන්ඩ බොරුවක් තියෙනවා. අන්තිමට මිනිහ කියන ඒවා ගැන පොඩ්ඩක්වත් කෙයාර් කරේ නෑ. ඇත්ත බොරුව වෙන්...