විවාහයට ගැටලු ඇති වේද?

John1994

Member
Nov 2, 2021
10
26
3
මට වයස 25 Engineering diploma එකක් කරනවා. මම යාලු වෙලා ඉන්න Girl medicine අපිට ප්‍රශ්න ඇති වෙයිද ඉස්සරහට මේ වෙනස නිසා?. විහිලුවකට නොගෙන උත්තර දෙන්න pls. එහෙම marry කරපු අය ඉන්නවා නම් පොඩ්ඩක් comment කරගෙන යන්න.
 
bokaRaj

Well-known member
  • Dec 4, 2008
    3,319
    7,219
    113
    ප්‍රශ්න නැති ජිවිත නෑ යාලුව..ජීවිතේ කියන්නෙ ප්‍රශ්න ගොඩක්, ඒකට ගෑනියෙකුත් සෙට් උනාම ප්‍රශ්න කන්දක්,
    ඒක නිසා උඹලටත් ප්‍රශ්න එයි.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ප්‍රශ්න නැති ජිවිත නෑ යාලුව..ජීවිතේ කියන්නෙ ප්‍රශ්න ගොඩක්, ඒකට ගෑනියෙකුත් සෙට් උනාම ප්‍රශ්න කන්දක්,
    ඒක නිසා උඹලටත් ප්‍රශ්න එයි.
    So true.
    Also, the Gf and wife are two different personalities and characters
     
    New071

    Junior member
  • Nov 23, 2021
    23
    39
    13
    අනිවාර්යයෙන් ප්‍රශ්නයක් වෙනව . උබට ලොකුවට සල්ලි යාන වාහන නැත්තන් අනිවාර්යයෙන් කෙල්ල මගදි උබව අත ඇරීමේ සම්බාවිතාව ඉතාමත් ඉහලයි. ඒ හින්ද එක්කො වැඩියෙ බලාපොරොත්තු තියා ගන් නැතුව ඕක කර ගෙන පලයන්. ඒ අතරෙ හොද තැනකට එන්ඩ උබ try කරපන්.

    අමාරුවෙන් උබේ උවමනාවට විතරක් බලෙන් වගේ කරන් ගිහින් බැදල අමාරුවෙ වැටෙන්ඩ නම් එපා.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    මට වයස 25 Engineering diploma එකක් කරනවා. මම යාලු වෙලා ඉන්න Girl medicine අපිට ප්‍රශ්න ඇති වෙයිද ඉස්සරහට මේ වෙනස නිසා?. විහිලුවකට නොගෙන උත්තර දෙන්න pls. එහෙම marry කරපු අය ඉන්නවා නම් පොඩ්ඩක් comment කරගෙන යන්න.
    කෙල්ල ඩොකෙක් වෙන්න ලං උනාම උබට බූට් එක තියයි.
    ඊට කලින් කෙල්ලව රූම් ඇදලා ඔක්කොම ෆොටෝස් ගනින්..
    බූට් එක තියන්න ලං වෙනවා වගේ තේරේනකොට ෆොටෝස් ඔක්කොම ෆේස්බුක් දානවා කියලා බය කරපන්.
    එතකොට ආයේ දාලා යන්නේ නෑ 🤩😁
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300

    යන හොදයිනෙ මූට වෙන එකක් සෙට් කරගන්න පුලුවන්නෙ.
    හැබැයි මෙඩිසින් නිසා අතරින එකත් හොද නැහැ , කොහේ හරි රටකට
    පැනගන්න පුලුවන්
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    යන හොදයිනෙ මූට වෙන එකක් සෙට් කරගන්න පුලුවන්නෙ.
    හැබැයි මෙඩිසින් නිසා අතරින එකත් හොද නැහැ , කොහේ හරි රටකට
    පැනගන්න පුලුවන්
    මෙඩිසින් කියන්නේ කල්ල මරේ ඕයී.
    වාහන පර්මිට් එකක් හම්බ වෙනවා
    ලොකු පඩියක් හම්බ වෙනවා
    වෘත්තීමය වැදගත්කමක් හම්බ වෙනවා
    අමතර ආදායම් මාර්ග තියෙනවා
    ඉක්මනට දියුණු වෙන්න පුළුවන්
    ඒ නිසා අත අරින්න නරකයි..
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,402
    2,792
    113
    දන්න තරමින් දොස්තරලා සෑහෙන අසාර්තක පව්ල් ජීවිත ගතකරන සත්ව කොට්ටාශයක්. ගොඩක් ඒවා රැකිලා තියෙන්නේ සල්ලි නිසා. ඉස්සරහ ගෙදර එකියක් ඉන්නවා. නලලේ තියාගෙන ජීවත් උනේ. කරන්ඩ තියෙන විභාග ඔක්කොම කරලා ඉන්නේ. දැන් 40ත් පැනලා බදින්ඩ එකෙකුත් නෑ. වේලි වේලි ඉන්නවා. මට නම් චාන්ස් ඉතින්. ගියාම කිරෙන් නාවන්නේ නැති එක විතරයි. පව් කියලත් හිතෙනවා වෙලාවකට. කරන්ඩ දෙයක් නෑ ඉතින් විභාග ස්ට්‍රෙස් වලටමද මන්දා කොන්ඩෙත් සුදු වෙලා දැන්.
     
    ඉතින් උබ බැදපන් කෝ 😂
    සුවර් එකට කලුච්චියක් 😂
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මෙඩිසින් කියන්නේ කල්ල මරේ ඕයී.
    වාහන පර්මිට් එකක් හම්බ වෙනවා
    ලොකු පඩියක් හම්බ වෙනවා
    වෘත්තීමය වැදගත්කමක් හම්බ වෙනවා
    අමතර ආදායම් මාර්ග තියෙනවා
    ඉක්මනට දියුණු වෙන්න පුළුවන්
    ඒ නිසා අත අරින්න නරකයි..
    ඔව් මූට ඉන්ගිනිඅරින් ඩිප්ලෝමා විතරක් කරලා ගොඩ ඒමක් නැහැ. වෙන පවුලෙ දෙයක් නැත්නම් .
     
    • Like
    Reactions: charitha2011

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    සංස්කෘත ශලොකය :-
    ස්තී ක්ථාං බහයං ක්ථං උත්‍යුයුම් මුකයංය්ං නත්ං අහාරංන් යට්තානං මුකයංය්ං අවැංස්න් අහාර්ංන්, මේ ලොක් ඨාතුං උත්ත්මං පුරුශං.

    සිංහල තෙරුම :
    මේ ලොක ඨාතුවේ බයංකාර වු ස්තී රත්නය මෙල්ල කර හැක්කේ උඩ කටට නැතත් යට කටට කන්න දිය හැකී පුරුෂයකු ට පමණි. හේ උතුම් වු පුරුෂයකු වේ.

    ඉතීන් බ්‍රෝ බාවා දිග නම්, දීව ඇත්නම් නුබට උතුම් පුරුෂයකු වන්නට ඩිප්ලෝමා කිම.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    ඔව් මූට ඉන්ගිනිඅරින් ඩිප්ලෝමා විතරක් කරලා ගොඩ ඒමක් නැහැ. වෙන පවුලෙ දෙයක් නැත්නම් .
    ඩොක්කු කියන්නේ අධි මානසිකත්වයෙන් හිතන කොට්ටාසයක් ! උන්ගේ අද්‍යාපන මට්ටම රැකියා ව හා පවුල් පසුබිම එක්ක ගලපලා බලනවා , ඉංජිනේරු උපාධියක් වත් තියෙනවා නම් සලකලා බලන්න පුළුවන් ! උපාධිය + වාහනයක් නම් ගොඩක් හොඳයි ! එහෙම නැත්තම් ඉතින් බූට් තමා !! ඒක සුවර්..
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඩොක්කු කියන්නේ අධි මානසිකත්වයෙන් හිතන කොට්ටාසයක් ! උන්ගේ අද්‍යාපන මට්ටම රැකියා ව හා පවුල් පසුබිම එක්ක ගලපලා බලනවා , ඉංජිනේරු උපාධියක් වත් තියෙනවා නම් සලකලා බලන්න පුළුවන් ! උපාධිය + වාහනයක් නම් ගොඩක් හොඳයි ! එහෙම නැත්තම් ඉතින් බූට් තමා !! ඒක සුවර්..
    මම හිතන්නෙ පවුලෙ උන් , යාලුවෝ , වැඩකරන තැන උන් (ඔව් දොස්තරලා ) තමයි විශ්බීජ දාන්නෙ. නමුත් මම සමහර ස්පෙශලිස්ට්ලා දැකලා තියෙනවා , මිනිහා තමයි ඩ්‍රයිවර් සල්ලි මැනේජ් කරන්නෙ වගේ වැඩ. මම හිතන්නෙ අර උඩ කියපු වගේ වේලුනු උන් වෙන්න ඇති.
     
    • Like
    Reactions: charitha2011

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,809
    113
    දෙහිවල
    ජෝන්,
    දෙන්න ඉතින් තේරුම්ගන්න විදිය අනුව තමයි.
    කාන්තාව හැමවිටම සාපේක්ෂව බලනවා හැම දෙයක් ගැනම.
    එතකොට මගදී ප්‍රශ්න ඇතිවෙන්නත් පුළුවන්, නැතිවෙන්නත් පුළුවන්. උබට මෙතන අහන්න තරම් ඕක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ කෙල්ලව සුවර් නැති නිසානේ.
    ඒ කියන්නේ මගදී හැලෙන්න පුළුවන්. ඔන්න ඔය ඩිපට එන කෙල්ලෙක් සෙට්කරගනින්