1. sherek

    Man A-Level Fail but today I am God

    උඹ ස්කෝලේ යන්නෙම නැතුව හිටියනම් පාර්ලිමේන්තු යන්ඩ තිබ්බා. ( කියලා උබේ අම්මා කීවා )
  2. sherek

    ඉලෝන් මස්ක් එක්ක කතා කරලා ටෙස්ලා කාර් ෆැක්ටරියක් ලංකාවට ගන්න පුළුවන්

    මෙහේ මැටීරියල් ප්‍රශ්න එයි නේ. ඇසෙම්බ්ලි ලයින් එකක් කරත් ලේබර් කොස්ට් වල ලොකු ලාබෙකුත් නෑ. තව ඉතින් එකී නොකී ප්‍රශ්න කොච්චර තියෙනවද.
  3. sherek

    ඉලෝන් මස්ක් එක්ක කතා කරලා ටෙස්ලා කාර් ෆැක්ටරියක් ලංකාවට ගන්න පුළුවන්

    ඔටෝමොබයිල් වගේ දේවල් ලංකාවේ මාස් ප්‍රඩක්ශන් කරන්ඩ අමාරුයි. දේශපාලන වාතාවරණය එක්ක නම් කොහොමත් බෑ. ඒක හොදට තිබ්බත් අමාරුයි.
  4. sherek

    SLT 8mbps vs Dialog 8mbps unlimited

    මගේ SLT 2mbps එකක් කලින් තිබ්බේ. මොනවා හරි ඩවුන්ලෝඩ් වෙන්ඩ දාල වෙබ් බ්‍රව්ස් කරද්දි අර ඩවුන්ලෝඩ් වෙන එක ස්ලෝ උනේ නම් නෑ. ඩවුන්ලෝඩ් වෙන එක 2mbps වලින් ඩවුන්ලෝඩ් වෙන ගමන් කිසිම ප්‍රශ්නයක් නැතිව 1080p යූටියුබ් වීඩියෝ එකක් බලන්ඩ පුලුවන්කම තිබුනා.
  5. sherek

    ඉලෝන් මස්ක් එක්ක කතා කරලා ටෙස්ලා කාර් ෆැක්ටරියක් ලංකාවට ගන්න පුළුවන්

    ලොව අංක එකේ ධනවතා ලෙස සැලකෙන ඉලෝන් මස්ක් ගේ විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට අවස්ථාවක් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. ඉන්දියාවේ මෙම කර්මාන්ත ශාලාවක් ඇරඹීමට සැලසුම් කළද එය කරගැනීමට නොහැකිව ඇති නිසා ඉලොන් මස්ක් සමග සාකච්ඡා කර එම...
  6. sherek

    මං ජනාධිපති වුණාම විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා..- අනුර දිසානායක

    අනුරට දීලා බලමු නේ. ඌත් කරේ නැත්තම් හිත හදාගෙන රටෙන් යන්ඩ හරි බැරියෑ.
  7. sherek

    Questions ඉරෝසානයි නකමුරයි දවසකට චන්ද කීයක් විතර කඩනව ඇත්ද?

    මන් නම් කියන්නේ අඩුම රාජපක්ෂ චන්ද 5ක් 6ක් වත් දවසකට ගලවනවා.
  8. sherek

    💘💖🎶 Jennifer Connelly - No Vacation 🎶💖💘

    මේකී මොඩර්න් ටෝකින් ලගේ වීඩියෝ එකකත් ඉන්නවා දැකලා තියෙනවා.
  9. sherek

    BigKing Triple Burger

    උබේ අම්මා හදලා දුන්නොත් තමා ඉතින්.
  10. sherek

    හිමාල වනය

    ත්‍රිපිටකයේ ගංගා පෙය්‍යාලයේ ඕකට උත්තරේ තියෙනවා. සිංහල පරිවර්තනේ නම් සෑහෙන වචන ගොඩක් හලලා තියෙනවා හැබැයි.
  11. sherek

    MAC Software උදව්වක්

    http://mac-torrent-download.net/
  12. sherek

    Mata tawa sudu wenna asai kaluwo

    යතුකැටයක් ඇරන් ඇග පුරාම යතු ගා ගනින්.
  13. sherek

    ජනාධිපති කියන්නේ බොරු.. ඔහු යටතේ ඩොලර් බිලියන පහක් ණය අරන්…

    තම පාලන කාලයේ සතයක්වත් ණය අරන් නැතැයි ජනාධිපතිවරයා පවසන්නේ අසත්‍යයක් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා පැවසීය. මාධ්‍ය අමතමින් ඔහු මෙසේ කියා සිටියේය. ජනාධිපතිතුමා කියනවා සතයක්වත් ණය අරන් නෑ කියලා. මං හිතන්නෙ එතුමා වැරදියි. එතුමාගේ පාලන කාලය තුළ ඒ කියන්නේ 2020-21 වර්ෂවල...
  14. sherek

    Town වල ජිවත් වෙන අයට සිරස් අතට වගා කරන ක්‍රම

    එලවලු හදනවනම් NPK විතරක් දාල මදි. පොහොර පස් පොඩ්ඩක් හරි තියෙන්ඩ ඕන.
  15. sherek

    කොල්ලො ඉගෙන ගන්නෙ නැත්තෙ ඇයි?

    අධ්‍යාපන ක්‍රමය හොදයි කියන්ඩ තියෙන්නේ ස්කැන්ඩිනේවියන් රටවල් කීපයක් විතරයි. ඒ රටවල් වල ඔය ප්‍රශ්න ඉතාම අවමයි. කොල්ලො කෙල්ලේ තමන්ගෙ නැචුරල් ඇබිලිටි වලට අදාල දේවල් තෝරගන්ඩ හැකියාව ඒ රටවල වැඩී. ඒක ස්ටැටික්ටිකලි පෲවන්. මෙඩිසින් ඉන්ජිනියරින් වගේ ඩිග්‍රී ඇරෙන්ඩ ගොඩක් ඩිග්‍රී වල ලොකු තේරුමක් මම නම්...
  16. sherek

    පියුමි නටාශාට කින්ඩියක් දාලා..

    පොඩි කිව්වට ඕලෙවල් කාලේ වගේ. චූටි කාලේ බ්‍රවුන් තමා. මටත් මතකයි ටෙලි ඩ්‍රාමා එකක හිටියා පොඩි කාලේ.
  17. sherek

    පියුමි නටාශාට කින්ඩියක් දාලා..

    නතාශා නම් පොඩි කාලේ ඉදන්ම කිරි සුදුවට හිටියා වගේ තමා මතක. දැන් නම් ටිකක් චාටර්. ඉස්සර ලස්සන පාටක් තිබ්බා.
  18. sherek

    ලන්කාව බන්කොලොත් වෙයිද

    ජූනි වලත් තඩි නය පොල්ලක් ගෙවන්ඩ තියෙනවනේ. මතක විදියට 1 බිලියන් වගේ. මිලියන 500 ගෙවන්ඩ බැරුව ඒකට මොකක් කරගනීද මන්ද. බංකොලොත් නම් දැනටම වෙලා තියෙන්නේ ඔෆිශියල් තත්වෙන් ප්‍රකාශ නොකලට.

    No contents