1. sherek

    ඕස්ට්‍රේලියාවේ පට්ට වැඩක්..🤩😁

    අම්මපා, කාපුවා මලපහ කරනකොටවත් එච්චර අප්පිරියාවක් නෑ
  2. sherek

    හස්ත්‍ර ක්‍රියාන්විතයෙන් මිදීමට උපදෙස්

    ගෙදර වත්තේ ඉඩ තියෙනවනම් මොනා හරි වගාවක් පටන් ගනින්. සෝශල් මීඩියා නම් ඇවොයිඩ් කරන තරමට හොදා. ශාපයක් ඕවා.
  3. sherek

    අනුර දිසානායකට බිත්තර ගැහුවේ ඇවන්ගාඩ් කණ්ඩායමක්

    ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැමිණි රැස්වීමකට බිත්තර ප්‍රහාරයක් එල්ල කරන ලද්දේ ඇවන්ගාඩ් සමාගමේ පිරිසක් විසින් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි. ඇවන්ගාඩ් සමාගමේ යැයි කියන පුද්ගලයන්ගේ පින්තූර ද පෙන්වමින් ඔහු...
  4. sherek

    | Netflix | All of Us Are Dead |

    කින්ඩම් කියලා කොරියන් සොම්බි එකක් බැලුවා පට්ට සිරා.
  5. sherek

    අද මගේ උපන්දිනේ..

    සුම්බ උම්පන්දිනයක් කොම්ලෝ.
  6. sherek

    Keychron keyboard පාවිච්චි කරන අය

    මමත් ඕකක් ගන්ඩ ගියා. ඊට වඩා ඇපල් වයර්ලස් කීබෝර්ඩ් එක සෙට්. ඒකේ ෆාස්ට් ටයිප් කරන්ඩ පුලුවන්. ඕකේ සද්දේ වැඩී. සැටිස්ෆයින් ෆීලින් එක නම් තියෙනවා. නෑ කියන්නේ නෑ. ඒත් ඊට වඩා ඇපල් ලගේ කීබෝර්ඩ් හොදයි මට නම්.
  7. sherek

    වැඩ බැරි මෝඩ මීගොන් ඩොකාලාගේ ගොබ්බ මීගොන් සැයෙන්ස් පදිරි වෙන්නම ෆේල් වෙයි - බූස්ටරේ රෙදි ගැලවී යයි.

    වැක්සීන් එක ගැහුවා කියලා කොරෝනා වලින් 100% ප්‍රොටෙක්ෂන් එකක් නෑනේ. වැක්සීන් ගහපු මිනිස්සු ඕන තරම් කොරෝනා හැදිලා මැරිලා තියෙනවනේ. ඔක්කොමල වැක්සිනේටඩ් උනොත් ඩෙත් රේට් එක 100% වැක්සිනේටඩ් වෙනවා. හැබැයි මැරෙන ගනන නම් ටිකක් අඩු වෙලා තියෙනවා වැක්සීන් එකත් එක්ක.
  8. sherek

    සල්මන් ඛාන් මේ වගේ එකෙක් ද ?

    ඇයි බන් බැසිල් ස' ඔය ඩස්ප රටවලට ණය හිගමනේ යන්නේ?
  9. sherek

    යාළුවෙක්ගෙ දුවට දීපු නම යෝනී අමද්‍යපා

    අපේ මාමගේ කෙල්ලටයි කොල්ලටයි නම් දැම්මා පොරගේ දුව හරි මිනිබිරී හරි. උන් දෙන්නගෙන් එකෙක් තමා. කොල්ලා 1 වසරේ කෙල්ලට අව්රුදු දෙකයි. අවංකවම කියන්නේ උන් දෙන්නගේ නම් තාම මට මතක නෑ. ඒ නම් මේ ලෝකේ මිනිහෙකුට කියන්ඩත් බෑ. කොටින්ම එක පාරක් මාමටත් අමතක උනා.
  10. sherek

    Google Pixel phone පාවිච්චි කරන හරි කරපු හරි කවුද ඉන්නේ මට pixel එකක් ගන්න ඕන

    පට්ට බගීලු. රිවීවර්ස්ලා හැම එකාම වගේ ඒ කතාව කියනවා. මුල් කාලේ අව්ල් නැති උනත් දැන් චා ලු එක්ස්පීරියන්ස් එක
  11. sherek

    අගමැතිගේ ගිණුමෙන් කෝටි ගාණක් සුද්ද කළ හේතුව උදිත කියයි

    ලොකුම ප්‍රශ්නේ ඒක නෙමේ. මුට එහෙම එකවුන්ට් එකක් තිබ්බා කියල මතක් වෙලා තියෙන්නෙත් ලෙඩ උනාට පස්සෙනේ. කෝටි 8ක් අමතක වෙන්ඩ තරම්.
  12. sherek

    ලංකාව බංකොලොත් වීමට අතලග

    දැන් මේකේ කියනවනේ ශ්‍රී ලංකාවේ ගොඩක් සුදු අලි ආයෝජන සිදු වෙලා තියෙන්නේ කියලා. බොරුද ඉතින්. කරපු ආයෝජන වලින් සල්ලි එනවද? කියපු අනික් ස්ටැටික්ටික් එහෙමත් බොරු නෙමේනේ. හෙට අනිද්දා බංකොලොත් වෙයි කියලා නම් මම හිතන්නේ නෑ. කොහොමත් ටික දවසක් ඇදන් යයි. දැනට නම් ගොඩ එන පැත්තට යනවට වඩා වලටම යන තත්වයක් තමා...
  13. sherek

    New Pizza Place in Panadura

    උබේ අම්ම හදන ඔම්ලට් එකත් ඔය වගේමයි.
  14. sherek

    නිවන් දකින්න මාර්ග පලයක් අවශ්‍යමද?

    බුදුහාමුදුරුවෝ හුදී මහ ජනයාට රෙකමන්ඩ් කරලා තියෙන්නේ නම් ස්ටෙප් බයි ස්ටෙප් යන එක තමා. අනාර්ය ධ්‍යාන වඩලා තියෙනවනම් කායගතාසතියේ තියෙන ක්‍රමේ හොදයි කියල තමා මම අහල තියෙන්නේ. ඒ විදියට යනවනම් අතරමැදි මාර්ගඵල ලැබෙන්නේ නෑ. කායගතාසති සූත්‍රයේ අන්තිමට ඒක තියෙනවා කෙලින්ම අරහත් ඵලයටමයි පත්වෙන්නේ.
  15. sherek

    Hithana Tharam (හිතන තරම්) - Gayan ft Charitha Attalage

    හදනවා කියලා ඔක්කොම මාස්ටර්පීස් හදන්ඩ පුලුවනෑ. ඩාං වෙනවා ඩූං වෙනවා.
  16. sherek

    තායිලන්තයේ අරහත් භික්ෂුවක් අපවත් වෙන අවස්ථාවක්

    අජාන් කායෝ අනාලයෝ කියලා තායි හාමුදුරුකෙනෙක්ගේ බයෝග්‍රැෆි එකක් මම කියෙව්වා. ඒකේ පිංතූර වගයක් තිබ්බා හාමුදුරුවන්ගේ ආදාහනෙන් පස්සේ ගත්ත ෆොටෝ වගයක්. ෆොටෝ වල හැටියට අස්ති කොටස් වලින් ක්‍රිස්ටල් වගේ දෙයක් ෆෝම් වෙලා තිබ්බා. රතු පාටට හුරු.

    No contents