1. gns85

    Ebay Hoda Tab

    ටිකක් හිටහං ලබන මාසේ පස් වෙනිදට සර්ෆේස් 3 එනවා ඒක ඩොලර්499 ට එන්නේ
  2. gns85

    සීගිරියට විදුලි සෝපානයක් ලෝක උරුමයක්

    ශ්‍රී පාදෙට ඔහොම එකක් දානවා කියලා පහුගිය කාලේ ටොයියෝ ඇඬුවා නේද
  3. gns85

    ඔන්ලයින්_Kiss_එක !!

    https://www.facebook.com/koththunihal/posts/577198735707818
  4. gns85

    ඔන්ලයින්_Kiss_එක !!

    කොත්තුවාගේ ස්ටේටස් එකක්
  5. gns85

    Maruna ayata dana dena eka therumak tiyenawada?

    පින් අනුමෝදන් කිරීම මෙහෙමයි වෙන්නේ 1 මුලින්ම යමෙකුට අනුමෝදන් වෙන්න හැකි පිනක් අපි උපදවාගත යුතු වෙනවා. අපි පිනක් උපදවා ගන්නේ නැතිව යමෙකුට පින් අනුමෝදන් කරන්න නොහැකියි. පිනක් කරනවා කියන්නේ දානයක් දෙනවා කියන එකම නෙමෙයි. පින් ගොඩක් තියනවා එයින් එකක් වෙන්න පුලුවන්. මිය ගිය කෙනෙක්ට පමනක්ම පින්...
  6. gns85

    පුනර්භව පර්යේෂකයෙක් වෙන ආකාරය... (ස්වයං රැක&#3

    පුනරුත්පත්තියයි අසත්‍යක් වෙන්නේ පුනර්භවය සත්‍යක් පුනර්භවය කියන්නේ පටිච්ච සමුප්පන්න ධර්මතාවයක්. සත්වයකුගේ උත්පත්තිය සමගම ඔහුගේ චිත්ත වීති පරම්පරාව ආරම්භ වෙනවා පටිසන්දි සිතෙන්. එතන ඉඳලා මිය යන මොහොත දක්වාම සිත් පරම්පරා ඇති වෙනවා විශේෂ අවස්ථා කීපයකදී පමනක් භවංග සිත් ඇති වෙනවා. මේ විදියට අවසානයදී...
  7. gns85

    me song eka ahala thiyeda?hoyaganna podi help ekak

    සඳ පානට වැඩිය රැවයි නෑන මගේ… වෙන දීගෙක දෙන්න හදයි මාම මගේ… එන දේකට මූන දෙනව රජෙක් වගේ… මිය යන්නේ එක පාරයි නැද්ද අනේ…… දුකට සැපට ලගින් හිටිය; මාමත් දැන් මෙදා පහේ… සල්ලි භාගෙ ඇති කොයි කවුරැත් ඔහෙම වෙතේ… මාමන්ඩිය මෙවාරේ; පෙන්නන්නමි මගේ බලේ… බදින දවසෙ නෑනන්ඩිය හොරෙන් අරන් පනිනවනේ…… සඳ පානට වැඩිය...
  8. gns85

    චීවරයට_මාංචු_දමයි.

    වැරදි කරන කාටත් දඬුවම් දෙන්න ඕනි. නමුත් මේ වෙනකල්ම ව්‍යවස්ථාවේ බුදු දහමට විශේශ තැනක් තිබුන නිසා. උසාවියෙන් වැරදි කාරයෙකු වන භික්ෂුවක් චීවරය ඉවත් කිරීමෙන් අනතුරුවයි හිරගෙට දැම්මේ එහි වැදගත් පැත්ත තමා භික්ෂුවක් වැරදි කරුවෙකු උනත් ඔහුටත් දඬුවම පොදු එකක් සේම අන් වැරදි කරුවන් හා ඔහුත්සමානයි කියන එක...
  9. gns85

    මරිසි වැඩ..

    ඒක පාරක් කැන්ටිම කැඩුවා පැනි කජු පැකට් ටික උස්සන්න ඒක පාරක් භක්ති ගීත තිබ්බ දවසේ වයර් වගයක් කැපුවා ඔෆීස් ඒක ගාව හදුන්කූරු ගහන එක ඇතුලට රතිඤ්ඤා දැම්මා හදුන්කූරු පත්තුවෙලා ඉවර වෙනකොට පුපුරන්න.. -_-
  10. gns85

    markhaloce කියන්නෙ මොකෙක් ද බන්

    මාකා කියන්නේ මකුලුවන්ට පට්ටම බයෙන් ඉන්න. රෑට ලිදට නාන්න ගියාම හොල්මන් පේනවා කියලා බාගෙට නාලා ගෙට දුවන. නංගිට බයෙන් ජීවත් වෙන. ෆේස්බුක් අකවුන්ට් බරගානක් බ්ලොක් වෙලා අනාත උන. ගූ ප්ලස් ඒකේ පදිංචි වෙලා ඉඳලා. දැං ඒලකිරියට වැදිලා ඉන්න. හේතු වාදය අාගම කරගත්ත. ඒ් ලෙවල් වයසේ ඉන්න පොඩි කොලු පැට්ටෙක්
  11. gns85

    ලාල් කලුඅරච්චි මන්දාකිනි රනසිංහව දූෂනය ක

    නෙදකිං අරූව හමගහන්න එපැයි මේ වගේ ලොන්ත ඩෑල් එකක් දූසනේ කරාට
  12. gns85

    bauddayooo .... pirith prasnayak help

    මම නම් දන්න විදියට මානසිකව ශක්තිමත් වීමක් තමයි පිරිත් වලින් වෙන්නේ. නමුත් ධර්මයේ පැහැදිලි කිරීමකට අනූව ඕක මෙහෙම විස්තර කරන්නත් පුලුවන්. අපිට කර්ම විපාක දෙන ක්‍රම 4යි 1 දිට්ඨධම්ම වේදනිය (මේජීවිතයේ විපාක දෙන කර්ම) 2 උප්පජ්ජවේදනීය කර්මය (දෙවනි ආත්මයේ උපත පිනිස හේතුවන කර්ම) 3 අපරාපරිය වේදනිය කර්ම...
  13. gns85

    Paints

    නිකන් දෙන්න බැරිද ?
  14. gns85

    මේ රෙද්ද ......

    මුහුදු නිල් පාටයි රන් පාටට හුරු පාටයි
  15. gns85

    උඹලගේ කෙල්ලත් මෙහෙමද...?

    උඹට සල්ලි නැතිව කෙලවිලා ඉන්න මූඩ් එකකින් මාසයක් විතර හිටාං බලන්න. ඒකිගෙන් කීයක් හරි තියනවානම් දෙන්න කියලා ඉල්ලහං බලන්න. මොකෝ වෙන්නේ කියලා.
  16. gns85

    අයියාට මේ රජ ගේ මල්ලි තනාලා

    චන්ද්‍රිකයි විජේතුංගයි ඇරුනම අනික් අයත් ජනාධිපති මන්දිර හැදුවා බං
  17. gns85

    සමන්ත භද්ද්‍රගේ බර්ත්ඩේ පාටිය -ඌරු මස් ,කක&#35

    වේරංජාවෙ වස්කාලය (දුර්භික්ෂය) ගත කරද්දි යව හාලෙන් තුන් මාසයක් බුදුන් වහන්සේ මහසංග රත්නය සමග ගතකරනවා. යව හාලෙන්ම යැපෙන මහ සගනේ අල්පේච්ච භාවය දකින බුදුන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේට දේශනා කරනවා ආනන්ද. පච්ඡිමා ජනතා සාලිං මංසෝදනං අතිමඤ්ඤිස්සන්ති කියලා (ආනන්දය අනාගතයේ බිහිවන භික්ෂූන් ඇල්හාල් සහ...
  18. gns85

    සමන්ත භද්ද්‍රගේ බර්ත්ඩේ පාටිය -ඌරු මස් ,කක&#35

    වැඩැක් නෑ බං. ඔය ලොකු ලොකු හාමුදුරුවරු ඔක්කොම හොරු. හොඳ හාමුදුරු කෙනෙක්ට ඔලුව උස්සන්න දෙන්නේ නැත්තේ අනිත් ආගමිකයෝ නෙමෙයි. මහ නායක හොරුයි. සම්බෝධියේ හොරයි. කොලඹ උපාසක නාම්බියෝ ටික ලොකු කරං ඉන්න කන්ඩ සූත්තරේ දාන හාමුදුරු වරුයි තමයි. හොඳ ගුනවත් හාමුදුරු නමක් ඉස්සරහට එනවා දැක්කොත් පාගලාම දානවා. මේ...

    No contents