කුරුණෑගල ගැන උදවුවක්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කුරුණෑගල ගැන උදවුවක්

    කුරුණෑගල මඩගල්ල පාරේ නෙල්ලිය කියන පැත්තේ ඉන්න කෙනෙක් ඉන්නවද?????
    මගේ පුද්ගලික උවමනාවකට. පොඩ්ඩක් උදවු කරන්න.

    ඒ පැත්ත ගැන දන්නා කෙනෙක් හරි

    බොහොම ස්තුතියි
     
    Last edited:

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    මම ඒ පැත්ත ටිකක් දන්නවා. කුරැණෑගලින් කුඹුක්ගැෙට් හරහා මැල්සිරිපුර බස් ඒකක් යන්න ඔ්නි. නැත්තං කුරුණෑගලින් මැල්සිරිපුරට ගිහින් ෙනල්ලියට යන්න ඔනි. වාහෙන්ක යනවනං මැල්සිරිපුරට ගිහ්න් යන ඒක ෙහාදයි
     
    • Like
    Reactions: maxboysl