Adobe is done සිංහලු - ArtCraft 🔥

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,442
    6,906
    113
    වින්ටර් ෆොල්
    artcraft launcher එක දාගනින්.
    1791732393107-png.270996

    Yap. තාම සතියක්වත් නැ මේවා දාල. heavy professional user කෙනෙක්ට මෙවාගෙන් adobe replace කරන තැනට ඇවිල්ලා නෑ තාම. after effect 10GB විතර file එකක් ඇදලා දැම්ම crash වෙනවා. vector software එකනම් illustrator වලට වඩා හොදි කියලා හිතුන තැන් තියනවා. will see.
    ------ Post added on Oct 11, 2026 at 9:06 PM
    Vector එක දාගන්න ඕනේ illustrator නම් ගු ගොඩක්.

    කොහොමත් බං ඔය මට්ටමේ Professional කරන එකෙක් ඕක ගෙවලා ගත්තට නම් පාඩුවක් නෑ දැන් තියෙන Features එක්ක. Professional නොවන එවුන්ට නම් මේක අවුලක් නෑ වගේ
    ඔව් බං හැබැයි adobe උන් subscription එකක් දාපු එක බලු වැඩක් එකට community එකම මලෙන් හිටියේ ඉස්සර ඉඳන්. උන්ගේ ගණන් බහි මේ වැඩෙන්. හැබැයි හැම එකාම මේ වගේ AI accelerated development කරලා SAAS products බල්ලාට දාන ඒකත් මාර ලොකු ප්‍රශ්ණයක් ඇති කරන වැඩක්. එක නම් ලොකුවට කතා කරන්න ඕනේ topic එකක්.
    ------ Post added on Oct 11, 2026 at 10:55 PM
     
    • Like
    Reactions: ITGuy25

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,173
    5,101
    113
    -In Darkness-
    Vector එක දාගන්න ඕනේ illustrator නම් ගු ගොඩක්.

    ඔව් බං හැබැයි adobe උන් subscription එකක් දාපු එක බලු වැඩක් එකට community එකම මලෙන් හිටියේ ඉස්සර ඉඳන්. උන්ගේ ගණන් බහි මේ වැඩෙන්. හැබැයි හැම එකාම මේ වගේ AI accelerated development කරලා SAAS products බල්ලාට දාන ඒකත් මාර ලොකු ප්‍රශ්ණයක් ඇති කරන වැඩක්. එක නම් ලොකුවට කතා කරන්න ඕනේ topic එකක්.
    ------ Post added on Oct 11, 2026 at 10:55 PM
    සිරා. මොකද හැමෝටම හැම මාසෙම ඕක ඕන වෙන්නේ නෑ. කලින් වගේ එක පාර ගෙවල ගත්තම ඕන දවසට පාවිච්චි කරන්න පුලුවන්නේ. දැන් ඉතින් හැම මාසෙම හෝ අවුරුදු පතා හැමනෙන්න එපයි ඒකෙන් වැඩක් කරා හෝ නැතා හෝ. අර වැට උඩ සෙට් එක නම් කොහොමත් ඕල්ටර්නේට් එකක් ආව ගමන් ඒකට මාරු වෙනවා.
     
    • Like
    Reactions: johnferna678

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,541
    5,649
    113
    artcraft launcher එක දාගනින්.
    1791732393107-png.270996

    Yap. තාම සතියක්වත් නැ මේවා දාල. heavy professional user කෙනෙක්ට මෙවාගෙන් adobe replace කරන තැනට ඇවිල්ලා නෑ තාම. after effect 10GB විතර file එකක් ඇදලා දැම්ම crash වෙනවා. vector software එකනම් illustrator වලට වඩා හොදි කියලා හිතුන තැන් තියනවා. will see.
    ------ Post added on Oct 11, 2026 at 9:06 PM
    damma damma bro. photoshop GPU gatte ne thama, enisa eka slow.
    vector ekanam patta. software ekama 60-70 MB yako
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,906
    999
    113
    adobe එපා වෙලා
    GIMP ඉගෙනගෙන හිටියා. පස්සේ affinity ඉගෙන ගන්නවා.
    දැන් මේක ඉගෙනගන්නද? එපාද?
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,455
    694
    113
    United States
    Adobe subscription එකට හැමෝම තරහින් ඉන්න වෙලාවක මේ වගේ open source එකක් එන එක ලොකු දෙයක්. තාම GPU rendering වගේ දේවල්වල අඩුපාඩු තිබුණත්, මෙච්චර පොඩි size එකකින් vector වැඩ කරන්න පුළුවන් වීම නම් නියමයි. ඉස්සරහට තවත් develop වුණොත් ගොඩක් අයට හොඳ විකල්පයක් වෙයි.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,442
    6,906
    113
    වින්ටර් ෆොල්
    සිරා. මොකද හැමෝටම හැම මාසෙම ඕක ඕන වෙන්නේ නෑ. කලින් වගේ එක පාර ගෙවල ගත්තම ඕන දවසට පාවිච්චි කරන්න පුලුවන්නේ. දැන් ඉතින් හැම මාසෙම හෝ අවුරුදු පතා හැමනෙන්න එපයි ඒකෙන් වැඩක් කරා හෝ නැතා හෝ. අර වැට උඩ සෙට් එක නම් කොහොමත් ඕල්ටර්නේට් එකක් ආව ගමන් ඒකට මාරු වෙනවා.
    ඔව් බං
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,455
    694
    113
    United States
    Adobe subscription එකට හොඳ alternative එකක් වගේ, විශේෂයෙන් open source නිසා.
    හැබැයි professional වැඩවලට plugin support එකයි apps අතර round-trip එකයි හරියට නැත්නම් Adobe අතාරින්න තාම අමාරු වෙයි.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,557
    3,917
    113
    Speed force
    මාත් බැලුවා rendering engine එකේ නම් ලොකු case එකක් තියෙනවා. Colors වෙනස් අනික ගොඩක් වෙලාවට low res preview වෙන්නේ. ඉස්සරහට හදයි කියලා හිතනවා ඒත් මට හිතෙන්නේ අවුරුදු 20 ගානක් users ලා බිලියන ගානක් feedback එක්ක optimize කරපු level එකට මේ open source apps කවදාවත් එන එකක් නෑ. Professional නොවන තමන්ගේ පොඩි පොඩි වැඩ කරගන්න adobe subscription ගන්න අය නම් මේ වැඩේ නිසා හැලෙයි.
    :yes:
    රැල්ලක් වගේ එකක් නේ යන්නේ. හැමෝම clone ගහන්ව. Professional software decades ගානක් ටෙස්ට් වෙලා තියෙන්නේ. ඇත්තම project වලට මේ වගේ ඒව use නොකර ඉනන්ව නම් හොදයි. Excel වගේ ඒවල අවුරුදු 10 - 20 data තියන් ඉන්න අය ඉන්නව නේ. Data million ගන්නන්.මේ වගේ එකකත් එහෙම තියං ඉන්න ගිහින් test උන් නැති Scenario ඒකක bug එකකින් data loss උනොත්.

    තව දැක්කා CAD වලටත් clone හදනවා. ඒ වගේ ඒව නම් use කරලා එන issues ආයේ real world එකේ මොකක් හරි කඩන් වැටුනම තමයි හොයන්න වෙන්නේ.:lol:
     
    • Like
    Reactions: johnferna678

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,455
    694
    113
    United States
    Bart කියන rendering කේස් එක ඇත්ත, professional වැඩවල color accuracy එකයි rendering එකයි තමයි ලොකුම දේ. clone එකක් හොඳයි කියලා මාරු වෙන්න කලින් තමන්ගෙම project එකක් test කරලා බලන එක තමයි safest.
     
    • Like
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,442
    6,906
    113
    වින්ටර් ෆොල්
    :yes:
    රැල්ලක් වගේ එකක් නේ යන්නේ. හැමෝම clone ගහන්ව. Professional software decades ගානක් ටෙස්ට් වෙලා තියෙන්නේ. ඇත්තම project වලට මේ වගේ ඒව use නොකර ඉනන්ව නම් හොදයි. Excel වගේ ඒවල අවුරුදු 10 - 20 data තියන් ඉන්න අය ඉන්නව නේ. Data million ගන්නන්.මේ වගේ එකකත් එහෙම තියං ඉන්න ගිහින් test උන් නැති Scenario ඒකක bug එකකින් data loss උනොත්.

    තව දැක්කා CAD වලටත් clone හදනවා. ඒ වගේ ඒව නම් use කරලා එන issues ආයේ real world එකේ මොකක් හරි කඩන් වැටුනම තමයි හොයන්න වෙන්නේ.:lol:
    ඔව් බං AI hype කරන පිස්සො තමා ඔවා market කරන්නේ ඔවා මාර්කට් කරන උන් එකෙක්වත් ඇත්තටම ඔය tool use කරලවත් නෑ. photoshop උනත් උන් කරන්නේ දන්නේ ෆොටෝ එකක් crop කරන එක හරි quick selection එකෙන් select කරන එක විතරයි. උන් ඔය කරන ටික canva එකෙන් වගේ ඔයිට වඩා හොඳට කරන්න පුළුවන්. Artcarft එකේ aftereffects එකට මන් 20gb video එකක් import කරා මුළු project එකම සෙත්ත පෝච්චි වෙලා ගියා ඔක්කොම crash වෙලා එහෙම්ම uninstall කරා. ඔය AI hype කරන පණ්ඩිත මුකුත් දන්නේ නෑ නැති අඩු මොළ පෝන්නයෝ නම් මට දැන් පෙන්න බෑ.
     
    • Like
    Reactions: Bart_Allen

    මට හිතගන්න බැරි ඔය AI යොදලා අලුතින් ආයෙත් රෝද invent කරනවා වෙනුවට GIMP එක සුපිරියටම හදලා බැරි ඇයි කියලා
     
    • Like
    Reactions: johnferna678

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,187
    4,410
    113
    Sri Lanka
    මේ වැඩේම cPanel කාරයින්ටත් කරන්න ඕන. පුදුම කෑදර කමක් තියෙන්නෙ උන්ගෙත්. Monopoly තිබ්බම හරිම කරදරයි customers ල ට.

    ඔව් බං AI hype කරන පිස්සො තමා ඔවා market කරන්නේ ඔවා මාර්කට් කරන උන් එකෙක්වත් ඇත්තටම ඔය tool use කරලවත් නෑ. photoshop උනත් උන් කරන්නේ දන්නේ ෆොටෝ එකක් crop කරන එක හරි quick selection එකෙන් select කරන එක විතරයි. උන් ඔය කරන ටික canva එකෙන් වගේ ඔයිට වඩා හොඳට කරන්න පුළුවන්. Artcarft එකේ aftereffects එකට මන් 20gb video එකක් import කරා මුළු project එකම සෙත්ත පෝච්චි වෙලා ගියා ඔක්කොම crash වෙලා එහෙම්ම uninstall කරා. ඔය AI hype කරන පණ්ඩිත මුකුත් දන්නේ නෑ නැති අඩු මොළ පෝන්නයෝ නම් මට දැන් පෙන්න බෑ.

    මේ කතාව හරි. අවුරුදු 20 ක් විතර Optimize වෙලා හැදිල ආව Software ලඟට වත් එන්න බෑ අලුත් AI products. Professional වැඩක් කරන්න නම් අනිවා අර Adobe සෙට් එක ගන්න ඕන.

    දැන් මම Photoshop වලින් කරන්නෙ, cropping, resizing, rotating. save as web (weight reducing) මේ ටික විතරයි. ඒකට අපි 20$ ගානෙ ගෙවන එක තේරුමක් නෑ. ඉතින් අර වගේ Item එකක් මරු.
    ------ Post added on Oct 14, 2026 at 8:16 AM
     
    • Like
    Reactions: johnferna678