Vector එක දාගන්න ඕනේ illustrator නම් ගු ගොඩක්.artcraft launcher එක දාගනින්.
![]()
Yap. තාම සතියක්වත් නැ මේවා දාල. heavy professional user කෙනෙක්ට මෙවාගෙන් adobe replace කරන තැනට ඇවිල්ලා නෑ තාම. after effect 10GB විතර file එකක් ඇදලා දැම්ම crash වෙනවා. vector software එකනම් illustrator වලට වඩා හොදි කියලා හිතුන තැන් තියනවා. will see.
------ Post added on Oct 11, 2026 at 9:06 PM
ඔව් බං හැබැයි adobe උන් subscription එකක් දාපු එක බලු වැඩක් එකට community එකම මලෙන් හිටියේ ඉස්සර ඉඳන්. උන්ගේ ගණන් බහි මේ වැඩෙන්. හැබැයි හැම එකාම මේ වගේ AI accelerated development කරලා SAAS products බල්ලාට දාන ඒකත් මාර ලොකු ප්‍රශ්ණයක් ඇති කරන වැඩක්. එක නම් ලොකුවට කතා කරන්න ඕනේ topic එකක්.කොහොමත් බං ඔය මට්ටමේ Professional කරන එකෙක් ඕක ගෙවලා ගත්තට නම් පාඩුවක් නෑ දැන් තියෙන Features එක්ක. Professional නොවන එවුන්ට නම් මේක අවුලක් නෑ වගේ
------ Post added on Oct 11, 2026 at 10:55 PM
