1. funmalaya

    නියපොතු කනවද?

    මේක පරණ ත්‍රෙඩ් එකක් වුනත් ආපහු Bump කරන්න හිතුනේ නියපොතු කන අයට ප්‍රයෝජනයක් වෙයි කියල හිතලා...:yes::yes::yes:
  2. funmalaya

    waththata thadi nayek awilla

    නයි කියන්නේ එක තැනක ඉන්න සතෙක් නෙවේ බන්.. උඹ මෙහේ ත්‍රේඩ් දදා දගලන වෙලාවේ ඌ මෙලහකටත් කොහාට හරි මාරු වෙලා ඇති බන්..:):)
  3. funmalaya

    වැඩියෙන්ම බය වෙච්ච දවස! -(MEGA THREAD)

    මචන්, පුතාට උන වලිප්පුව හැදුන වෙලාවෙ Doctor Aunty ඇවිල්ල මොකද කලේ? අපි බය වෙන්න ඕන තත්වයක්ද ඒක? ඊට පස්සේ මොකද වුනේ කියල පොඩි විස්තරයක් දාපන්.. පොඩි බබාලා ඉන්න කාට හරි ප්‍රයෝජනයක් වෙයි.. Thanks!
  4. funmalaya

    අපි නොදන්නා හෙරොයින්

    මෙහේ වවන්න බැරිවෙයිද බන්
  5. funmalaya

    wedding gift help - magic bulert

    මොකෝ බන් reliable නැත්තේ... මම දෑන් අවු. 02ක් තිස්සේ use කරනවා. මෙලෝ අලකලන්චියක් නෑතිව ඔය තියෙන්නෙ අගේට.... හබැයි ගත්තේ teleseen ගෙන් නෙවෙයි පිටකොටුවෙන්.... 4500ක් විතර වුනා...කඩේ නම් මතක නෑ....පිටකොටුවෙ හෙන අස්සක ගියා කියලා මතකයි...නියම ප්‍රයෝජනවත් භාන්ඩේ....
  6. funmalaya

    උඹ කිපාරක් sex කරල තියනවද.?

    කවුද බන් ඕවා ගණන් කර කර කරන්නේ... බෑදලා අවු. 5 යි. දෑන් නම් පුරුද්දට වගේ කරන්නේ... මේ දවස්වල වාරකන් බන්.... දුක තමයි රන්ජනී.....
  7. funmalaya

    වෙළෙඳ දැන්වීම - දයා

    මේක මීට කලින් දැකලා නෑනේ ඕයී...
  8. funmalaya

    ✤ The Widest Street in the World | 9 de Julio Avenue, Argentina ✤

    අපේ ත්‍රී වීල් කාරයෝ සෙට් එකක් ගිහින් එහෙට බැස්සුව නම්, බලන්න තිබුනා....
  9. funmalaya

    KELLO

    ඔව් බන් අන්තිමේට තමන්ට ඉන්නේ වදාපු අම්මයි..හදාපු තාත්තයි විතරයි බන්...:(:(
  10. funmalaya

    Tissot watch ekak gannai hadanne

    අපෝ.. Leather Strap එකක් ගනින්. මෙටල් එකට වඩා ඒක ගති..
  11. funmalaya

    වෙඩි තියන

    මොන මල් වෙඩියක්වත් නෑ බන් මේ පැත්තේ...අරුන් කිව්ව වගේ ඔය පඩ case එකක් වෙන්න ඕන...:P:P:P
  12. funmalaya

    KELLO

    හිතට වැදුනා සහෝ...:yes::yes:
  13. funmalaya

    🚂🚝🚝 Elakiri කෝච්චි පෙට්ටිය 🚝🚝🚝

    කවුරුවත් විස්තරයක් දාන බවක් පේන්නෙ නැති හින්දා මම මේ අත්දැකීම දාන්නේ... ඉස්සර හැන්දෑවෙ 6:10 ට කොටුවෙන් පිටත්වුන මහව Train එක..දැන් වගේ නෙවෙයි පරණ පෙට්ටි 15ක් විතර තිබුනා. ඔක ඇද ඇද කොට කොට ගිහිල්ලා කුරුණැගල පහුවෙන කොට රැ 9 විතර වෙනවා.. ගොඩක් වෙලාවට පෙට්ටියක ඉන්නේ මනුස්සයයි දෙන්නයි.. ඔහොම ගිය එක...
  14. funmalaya

    වැල බලන එක නැවැත්තුවා

    ඔය ඔනම දෙයක් එක ප්‍රමානයකට කරහල්ලා.... අන්තගාමී වෙන්නේ නැතිව....වැලක් දෙකක් බැලුවට කමක් නෑ හැබයි ඒකට ඇබ්බැහි වෙන්නේ නැතිව..
  15. funmalaya

    වාහන හින්ද කාපු කටු...

    ආ...මාමි...සැපෙන් සනීපෙන් ඉන්නවද...;)
  16. funmalaya

    🚂🚝🚝 Elakiri කෝච්චි පෙට්ටිය 🚝🚝🚝

    ඇයි යකො Train එකේ ගෑනු ලම්යි දාන බොක්කු ගැන....
  17. funmalaya

    සිනමාහල්

    ඔය ඇදන් වැඩේ කරොත් නම් මෙහෙත් නැගලා යයි.අර හුන්ඩු Box එක අස්සේ දගලනවාට වඩා..ඇදක් තියෙන කොට පහසුයිනේ..;););)

    No contents