🚂🚝🚝 Elakiri කෝච්චි පෙට්ටිය 🚝🚝🚝

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    🚂🚝🚝 Elakiri කෝච්චි පෙට්ටිය 🚝🚝🚝

    🚂🚝🚝🚝🚝🚝🚝

    Elakiri

    එළකිරියේ,
    කෝච්චියේ යන එන Set එක වෙනුවෙන් වගේම,
    එක දවසක් හරි කෝච්චියේ ගියපු අය වෙනුවෙන් පමණයි...!!!

    5528613183_f0dbf7063f_z.jpg

    ඔයාලගේ
    කෝච්චි අත්දැකීම් මේ Thread එකේ දාන්න...

    උදාහරණ:

    • අද Train එකේ කොහේද ගියේ?
    • ගියපු Train එකේ නම මොකක්ද?
    • Train එක late වුනාද?
    • Office පෙට්ටි වල යන්නෙ කවුද? ( Set එක ගැන විස්තර ටිකක් )
    • Seat එක කාටහරි දුන්නද?
    • සිංදු කිව්වද?
    • අසරණයෙක්ට සල්ලි දුන්නද?
    • අද Train එකේ මොනවද වුනේ?
    • අලුත් කෑල්ලක් එහෙම දැක්කද? set වුනාද?
    • හොර Love එකක් දැක්කද?
    • ඇන්ටි පාරක් talk කලාද? set වුනාද?
    • Train එකේ වලියක් ගියාද?
    • එකෙක් Train එකට බෙල්ල තිබ්බද? හැපුනද?
    • Train එක පීලි පැන්නද?
    • හොරාට බටයක් ගැහුවද?
    • ටික්කො පැන්නද?
    • Train එකේ චු පාරක් දැම්මද? , බොග දැම්මද?

    Train එකේදි අතීතයේ වුන දේවල්, අද වුන දේවල්, හැමදෙයක්ම මෙතන දාන්න.....

    graphics-3d-smileys-704343.gif

    Last edited:
    • Like
    Reactions: phj
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම නම් තදියමක් නැති ගමන් ට්‍රේන් එකේ යනවා. ට්‍රේන් එකේ යද්දි මාර Fun එකක් තියෙන්නෙ අපේ පැති වල ඉතිං පරණ ගොඩනැගිලි, බිංගෙවල්, ස්ටේෂන් එහෙම තියනවනෙ රේල් පාර දෙපස සුද්දෝ හදපු. ඒවා උං හදපු විදිය ගැන එහෙම හිතින් මව මව යනවා. ඒ කාලෙ මාත් මේ අහල පහල ඉන්න ඇති කියලා හිතෙනවා. අමුතුම හැඟිමක් එන්නෙ :love:
     
    Last edited:

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    පැටියා;17936875 said:
    මම නම් තදියමක් නැති ගමන් ට්‍රේන් එකේ යනවා. ට්‍රේන් එකේ යද්දි මාර Fun එකක් තියෙන්නෙ අපේ පැති වල ඉතිං පරණ ගොඩනැගිලි, බිංගෙවල්, ස්ටේෂන් එහෙම තියනවනෙ රේල් පාර දෙපස සුද්දෝ හදපු. ඒවා උං හදපු විදිය ගැන එහෙම හිතින් මව මව යනවා. ඒ කාලෙ මාත් මේ අහල පහල ඉන්න ඇති කියලා හිතෙනවා. අමුතුම හැඟිමක් එන්නෙ :love:
    :love:
    11.gif
    patta. ube gewal koheda?
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    කවුරුවත් විස්තරයක් දාන බවක් පේන්නෙ නැති හින්දා මම මේ අත්දැකීම දාන්නේ...
    ඉස්සර හැන්දෑවෙ 6:10 ට කොටුවෙන් පිටත්වුන මහව Train එක..දැන් වගේ නෙවෙයි පරණ පෙට්ටි 15ක් විතර තිබුනා. ඔක ඇද ඇද කොට කොට ගිහිල්ලා කුරුණැගල පහුවෙන කොට රැ 9 විතර වෙනවා.. ගොඩක් වෙලාවට පෙට්ටියක ඉන්නේ මනුස්සයයි දෙන්නයි.. ඔහොම ගිය එක දවසක තමයි මම මේ අත්දැකීම වින්දේ..
    එදා කුරුණෑගල පහුවෙලා ටික දුරක් යනකොටම සියළුම පෙට්ටි වල විදුලිය විසන්දිවුනා.හැබැයි ඇන්ජිම වැඩ. මෙහෙම වෙලාවට කොච්චිය නවත්තලා විදුලිය හදන්නේ කලාතුරකින්. ගොඩක් වෙලාවට කරන්නෙ ඊලග නැවතුමට ගිහිල්ලා විදුලිය යථා තත්වයට පත්කරගන්න එක.
    මුළු පෙට්ටියම අදුරේ...අවට පරිසරයේ හද එලිය...මම දැකලා තියෙන ලස්සනම දර්ශනයක් ඒක.. හද එලියට පේන කුඹුරු යායවල්, කැලෑ රොදවල් අපූරු චමත්කාර දර්ශනයක් මවනවා...ඈතින් ලාවට ඇහෙන ඇන්ජිමේ සද්දේ නොතියෙන්න...කොච්චියක යනවද කියලවත් මතක් වෙන්නේ නෑ ඒ වෙලාවට.
    දැන් කාලෙ ඔහොම දෙයක් දැකගන්න ලැබෙනවා අඩුයි...අළුත් කොච්චි කැඩුනත් පෙට්ටියකට එක ලයිට් එකක් හරි පත්තුවෙනවනේ....
     
    Patta patta machan.... nice story .Thankzzzzz
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඉස්සර අම්බලන්ගොඩ කෙල්ලෙක් එක්ක යාළුවෙලා හිටිය මන්. ඉස්සර සතියකට වරක් කෝච්චියේ අදිනවා කොලබ ඉඳල අම්බලන්ගොඩ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලඟදි කෝච්චියේ ජිලට් කර්සල් එකට ගියා....

    ෂර්ලොක් හෝම්ස්ට රගපාපු ජිලට් ගේ ගෙදර තමයි එක