1. funmalaya

    glucometer

    accu-check eke srips 10k atasiya ganak wenawa ban...athi magulakuth naha... nikam plastic kallak... mokata mechchara gananda manda..
  2. funmalaya

    Derana Music Video Awords Vote එකක් !

    සංඛපාලයාට නොදෙන vote මක්කටෙයි..... ඔන්න දුන්නා vote එකක්..:):):)
  3. funmalaya

    එළකිරි සාමාජිකයින්ගේ වෘත්තියන්

    අඩේ... උඹ පප්පා ගමේ එකෙක්ද?:P:P:P:P
  4. funmalaya

    Etisalat 20GB Data package

    මචන් උඹේ Usage එකට ආදේශ කරලා බැලුවොත් මෙහෙමයි... 12-8 ටයිම් එකට තව ඉතිරි වෙලා තියෙන ගාන = 4096 MB-[12878 MB-(9430 MB+1024 MB)] =1872 MB :):)
  5. funmalaya

    Etisalat 20GB Data package

    Peak/Day: 4135 MB / 15360 MB (27%) Off peak/Night: 775 MB / 1024 MB (75%) Total: 8860 MB / 20480 MB (43%) සරල ගණිතයනෙ බන්... මෙහෙම කරපන්..... උබට 12-8 ටයිම් එකට පාවිච්චි කරන්න පුලුවන් ගාන = 20480 MB-(15360 MB + 1024 MB) = 4096 MB උඹ දැනට පාවිච්චි කරල තියෙන ගාන = 8860...
  6. funmalaya

    ප්‍රිහාන් මාර ලකියා

    :yes::yes::yes::yes:
  7. funmalaya

    ප්‍රිහාන් මාර ලකියා

    දැන් උඹ කියන විදිහට ඒකිට සුදු කබර වෙන්න ඔනේ.... නැත්නම් ලන්කාවේ කෙල්ලන්ට කොහෙන්ද බන් රෝස පාට නිපල්.....:rolleyes::rolleyes::rolleyes:
  8. funmalaya

    how to make wheat paste

    පාප්ප ටිකක් හදාගන්න දන්නෙ නැති කුක්කු බබාල.....:):):)
  9. funmalaya

    Etisalat 20GB මාසෙටම Rs 550/-

    Thanks for the info..:yes::yes::yes:
  10. funmalaya

    Etisalat New 20GB - 550 Rental Data Package

    Mama yesterday meka gaththa machan... mama wadiyenma use karana welawata thamai 15GB thiyenne... matanam watinawa meka...
  11. funmalaya

    කක්කුස්සියේ එලි බහින මම LOL

    ගෑණු ගත්තහම ඔහොම වෙනව බන් ගොඩක් කොල්ලන්ට....ජීවිතේ ගෑනිටයි ළමයින්ටයිම ගෙවිලා යනවා... සඳරුවටත් ඕකම වෙලා ඇති...
  12. funmalaya

    රෑ බදුල්ලා

    patta...:lol::lol::lol:
  13. funmalaya

    රෑ බදුල්ලා

    මැදිරිගිරියෙ ඉදන් ආපු ඒකා පොට්ටයෙක්!!!... එතකොට මූට මොකටද ලයිට් එකක්... එකත් පස්ස පැත්තේ හයි කරන්....:(:(:(
  14. funmalaya

    Wife Sex

    Machan, bandapu ewun bahutharayak..adu wadi washayen ohoma prashna walata muna denawa mul kaale...habayi tika kalekin hariyanawa... umba wife gana kala kirenna epa.... awrudu 11k aadaraya karapu uba gana feelings nathi wenna luku hethuwak wifeta athi...samahara wita eyatawath therenne nathiwa...
  15. funmalaya

    1981_වැල්ලවත්ත

    මේ ඉන්නෙ Photo ගත්තු මහත්තයා... පෙනුමෙන් නම් අසියාතිකයෙක් වගේ... බොහෝ විට දමිළ ජාතිකයෙක්ම විය හැකියි...:):)
  16. funmalaya

    Back to late 90s and early 2000s

    Millennium peace song එකේ වචන පවා අද වගේ මතකයි බන්...
  17. funmalaya

    143 LOve hELp

    උඹ New SMS එකක් අරන් Type කරලා බලපන්..okay..:):):)
  18. funmalaya

    පුංච් කවි

    දිනක්.. උදයේ.. දුටිමි.. මදෙස බලනා ලඳක්..
  19. funmalaya

    පොඩි ඉඩමක් ගත්තා..ගෙදරකට ප්ලෑන් එකක්

    යකෝ මේකේ ගැරෙජ් එකේ පළලම අඩි 12කට වඩා තියෙනවනේ.... අනික පඩිපෙල කෑල්ල ගැරෙජ් එක අස්සට තමයි ගන්න වෙන්නේ....අනේ මන්ද බන් උඹලත් ගන්න ඉඩම්...සිරාවට ඕකෙ කඩ කෑල්ලක් ගහලා...තම්බියෙක්ට කුලියට දීපන්...උන්ට ඔය ඕන හුචක්කුවක ඉඳලා පුරුදුයි...:sorry::sorry::sorry:

    No contents