1. funmalaya

    පොඩි ඉඩමක් ගත්තා..ගෙදරකට ප්ලෑන් එකක්

    ඔය හුචක්කුවේ ගෙයක් නෙවේ පෙට්ටි කඩයක් දාගනින්...:lol::lol:
  2. funmalaya

    3D house design software

    ela ela Oya thiyenne badu...:yes::yes::yes:
  3. funmalaya

    3D house design software

    api gawa thiyenne sketchup free virsion ekak issara google eken dunna. dan wenas wela google eka wikunala.... samaharawita torrent wala athi ban. google sketchup 8.0 wage search ekak dala balapan... noral design karaganna oke pro virsion eka ona wenne na.... mara lesiy purudu wunama...
  4. funmalaya

    පුංච් කවි

    පරණ පිනක් මගේ හිසේ කඩාගෙන වැටුනා...
  5. funmalaya

    World's Oldest Father

    මේ ඉපදෙන ළමයි පව්.. උන්ට තාත්තා කව්ද කියල අඳුන ගන්නත් ඉස්සර මහ එකා වලකජ්ජ ගහනවා
  6. funmalaya

    පුංච් කවි

    අහෝ අඳුර, දැල්වූ පහනක් නැත ලඟ...
  7. funmalaya

    Doly

    :yes::yes::yes::yes::yes:
  8. funmalaya

    Doly

    ඔහොම දේවලුත් වෙනවා කියලා දැනගෙන කටයුතු කරපන්.....Online ලෝකෙත් බාහිර සමාජයේම කොටසක් බව දැනගෙන ඉන්නවනම් එච්චරයි..
  9. funmalaya

    🚂🚝🚝 Elakiri කෝච්චි පෙට්ටිය 🚝🚝🚝

    ඉතින් බන් දිනපතා යනවා නම් සැහෙන්න අත්දැකීම් ඇතිනේ ... එකක් දෙකක් දාපන් අපිටත් කියවන්න...
  10. funmalaya

    3D house design software

    Sketchup පාවිච්චි කරපල්ලා... පුරුදු වුනාම මාරම ලේසියි...පුරුදු වෙන්න වැඩිම වුනොත් පැයක් දෙකක් යයි.... http://www.sketchup.com/products/sketchup-make Googleලා මේක විකුණලාද බන්...??:no::no::no:
  11. funmalaya

    නියපොතු කනවද?

    උන්ඩුකපුච්චෙ තියෙනව නම් දැන් අන්දොස් වෙන්න කල් බන්... මගේ ඕක නැතුව ඇති... උඹ කියන විදිහට බලන්නම්කො ට්‍රය් එකක් දීලා.... මම මාස 6ක් විතර කොන්ට්‍රොල් කරන් හිටිය බන්... මගුල් ෆිල්ම් එකක් බලන්න ගිහින් ආයෙ කැවුනා...:no::no::no:
  12. funmalaya

    Doly

    :lol::lol::lol:
  13. funmalaya

    නියපොතු කනවද?

    ඔන්න ඔහේ ඕනෙ නෑ බන්... තව ටික කාලෙනේ ජීවත් වෙන්න තියෙන්නේ... ඒ ටිකත් නියපොතු කනවා...:(:(:(
  14. funmalaya

    Doly

    ඔව් බන්...ඔය අයිඩියා ඔලුවලට එන හැටි බලපන්කෝ...උන් ගැන ඊට පස්සේ කිසිම තොරතුරක් නෑනේ....
  15. funmalaya

    නියපොතු කනවද?

    ඇයි බන් ඒකේ ජරා රහක්වත් තියෙනවද... ලන්කාවේ ගන්න තියෙනවද?
  16. funmalaya

    නියපොතු කනවද?

    ඒ මොනවද බන්?
  17. funmalaya

    Doly

    දිග කතාවක් බන් ඒක... ඕක කරපු කෙල්ල කස්සව ලබාගන්න ඕන කමට මීනු කියන චරිතෙ මරලා දැම්මා වගෙයි මතක...
  18. funmalaya

    Doly

    මතකද උඹලට මීනු කියල අහින්සක පාටක් තියෙන කෙල්ලෙක්ගේ photo එකකුත් දාල තිබුනා ඒ දවස්වල..... Porn Star කෙනෙක්ගෙද කොහෙද...
  19. funmalaya

    Doly

    මීනු මොකද ආයෙත් මතක් වෙලා....

    No contents