1. funmalaya

    අය්යෝ අය්යේ

    ඕවා ගනන් ගත්න එපා අයේශ් අයියේ.....මටත් ඉස්සරහ ගෙදර නංගි පැටියා අංකල් කියලා කතා කරපු දවසේ ජීවිතෙත් එක්ක එපා වුනා ......
  2. funmalaya

    බටකොල ආච්චිගේ මායා බසයේ අභිරහස.

    එච්චර Grip එකක් නෙහ් ...... සිරා කතාව... + 8
  3. funmalaya

    හීනයක් දැක්ක

    කියෙව්වා බන් ...ඔන්න බම්ප් ...
  4. funmalaya

    පොඩි උන්ගේ ආතල් උත්තර

    හිනා ගියා.....ඔන්න බම්ප්...
  5. funmalaya

    කවෘ හරි නාකියෙක් ඉන්නවනම්

    Ela ela try ekak deela balapan. Oka hoda product ekak. Gana thamai tikak wadi.issara api gannakota 3000 withatai tube ekak.
  6. funmalaya

    කවෘ හරි නාකියෙක් ඉන්නවනම්

    Wella kiyala hair die ekak thiyenawa.German product ekak.tikak ganan. Gaapan.. Aaye ithin aluthen wawena tika withatai kalu karanna one. Habai oka patta chemical godak.diyakaranneth hydrogen peroxide solution ekaka. Ubata allergic da kiyala check karala gàapan. Issara ape Amma use kala.gana...
  7. funmalaya

    මෙයා බුද්ධිමතෙක්ද..?

    බම්ප්.....
  8. funmalaya

    දෙමලිච්චො

    ඕනෙම අනතුරකදී මුන් කෑ ගහනවා බං.
  9. funmalaya

    මේ මොකක්ද මේ !

    සෑහෙන වෙලාවක් යනකම් පෙනුනේ අසික්කිත දර්ශනයක්නෙ බං. වැල බලන එක අඩු කරන්න ඕනේ අප්පා....:
  10. funmalaya

    දෙමලිච්චො

    වෙන්නත් ඇති බන්. මල කරච්චලයක්නේ තියෙන්නේ උන්ගේ. පූසෙක් එහෙම ලඟ පාතින් ගියොත් එහෙම බඩුම තමයි ආයේ....
  11. funmalaya

    දෙමලිච්චො

    උන් එහෙම කෑගහන්නේ කෑල්ල සෙට් කරගන්න .
  12. funmalaya

    හොද DUAL SIM PHONE එකක්..!!

    මේක තමයි නියම බඩුව. මම අපේ අම්මාට අරන් දුන්නා. Battery life එක නම් සුපිරි .
  13. funmalaya

    දෙමලිච්චො

    ඔය කවුඩාට අපි කියන්නේ කපුටු බාලයා කියලා..
  14. funmalaya

    දෙමලිච්චො

    දෙමලිච්චො ඉන්න තැන ලේනුන්ට safty වැඩියි. උන් පොඩි අතුරක් ආවත් බෙරිහන් දීලා කෑගහනවා. උන්ගේ සද්දෙට ලේනා මුලින්ම කරන්නේ කෑගහගෙන දුවන එක. ගහක් උඩට දුවලා තමයි ඌ බලන්නේ මොකක්ද සිද්ධිය කියලා. ලේනා free සිකියුරීටි සර්විස් එකක් අරන් වගේ තමයි. අනික දෙමලිචිචො අළු පාටයි, පොල්කිච්චෝ කලු පාටයි. මම වැරදිනම්...
  15. funmalaya

    ගුයන්නෙන් පුතාට නමක්

    මොකක්ද බන් ඒ මැද නම?
  16. funmalaya

    Torrent to Direct බාමු ලේසියෙන්

    ඔන්න උඹට සප් එකක් දුන්නා....
  17. funmalaya

    තාත්වික බව

    මාරයිනේ බං.... මාර ඉවසීමක් ඇති මේවා හදන අයට.
  18. funmalaya

    - රුවන් වගේ වෙන්න!

    මොට ආයුධය.......:lol::lol::lol:

    No contents