1. funmalaya

    මට පට්ටම සීන් එකක් ....

    මැස්සෝ Bump
  2. funmalaya

    රසම රස කොත්තූ රොටී

    ඔය රබර් රොටී නෙවේ මචංස්ලා. කොත්තු හදන්නම හදන ගෝදම්බරොටී. ඕවා මහා පරිමාණයෙන් කරන තැන්වල use කරන්නේ ඔය රොටිය. ඒ වගේ කඩවල තවදුරටත් ගෝදම්බ රොටී හද හදා ඉන්නේ නෑ ... ඔය වගේ රොටී හදන එවුන්ගෙන් කෙලින්ම කපාපු රොටී ගන්නේ. ඒවා ලොකු ෂොපින් බෑග්වල දාලා fridge වල දානවා ඕන වෙලාවට පාවිච්චි කරන්න....
  3. funmalaya

    එළකිරියත් එපා වෙලා තියෙන්නෙ..

    තොට තිස් ගානක් කිව්වා නේද වයස... මොකද මේ පොඩි එකෙක් වගේ Rep වලට නාහෙන් අඬන්නේ. ඔන්න මමත් උඹේ rep කැපුවා. උඹේ නාහෙන් අඬන thread එකක් ආයේ දැක්කොත් ආයෙත් rep කපනවා...
  4. funmalaya

    මොනවද මේ 2G/3G/4G කියන්නෙ?

    දැනුවත් කිරීමට ස්තුතියි. + 8
  5. funmalaya

    Sharema wewa

    උඹේ පල්හෑලි කියවන අපිට මඩුවලිගෙන් තලන්න ඕනේ..
  6. funmalaya

    Sharema wewa

    එංගලන්තේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ ...........
  7. funmalaya

    මෙන්න_හොරෙක්

    දැන් මෙහේ එවුනුත් පටන්ගනී......
  8. funmalaya

    මේ ගැන මොකද කියන්නේ????

    මොනවා කියන්නද බං. චතුර කියන්නේ බොරුද? රනිල් අනවශ්‍ය දෙයක් කරන්නේ.
  9. funmalaya

    හෙට මගේ උපන් දිනේ...

    උඹට සුභම සුභ උපන්දිනයක් වේවා ! උඹේ වයසේ හැටියට උඹ අහන සමහර ප්‍රශ්නවල පොඩි නොගැලපීමක් තියෙනවා වගේ ....අවුලක් නෑ. ... ඒ උඹේ හැටි වෙන්න ඇති.
  10. funmalaya

    රසම රස කොත්තූ රොටී

    මමත් එපා වෙලා නෙවේ බන් නැවැත්තුවේ. අදටත් දැක්කාම කන්න හිතෙනවා. ඒත් හිත පාලනය කර ගන්නවා බං. තරුණ කාලෙම ලෙඩෙක් වෙන්න බෑ බං .....
  11. funmalaya

    ජොකාගෙන් බ්‍රා එකක්

    ජොකා ...පටි ජොකා කරපු ඉක්මන
  12. funmalaya

    රසම රස කොත්තූ රොටී

    ඔව් බන්, කොත්තුයි රයිසුයි කන එක සම්පූර්ණයෙන්ම නවත්තපල්ලා....
  13. funmalaya

    රසම රස කොත්තූ රොටී

    මම කොත්තු කෑම අත ඇරලා දැන් අවුරුද්දකටත් කිට්ටුයි බන්. මම කාලයක් ඇබ්බැහි වෙලා හිටියා. දවල්ටත් බත් නොකා කොත්තු කාපු කාලයක් තිබුනා.....
  14. funmalaya

    යෝ_බ්‍රෝ

    එහෙම කියන්න එපා බ්‍රෝ...හිතපංකෝ අපිට වඩා අවු 10ක් වැඩිමහල් පරම්පරාවට වඩා අපි කොච්චර වෙනස් ද කියලා ......ඒ වගේ ඇති බං
  15. funmalaya

    යෝ_බ්‍රෝ

    කාලේ වෙනස් තාලේ අළුත් .....
  16. funmalaya

    විශ්ව රහස් පවතින්නෙ මෙතැනද???

    සිරාවටම එහෙම සම්බන්ධයක් හොයා ගත්තොත්.......
  17. funmalaya

    අතීතයේ දරුණු වෛද්‍ය ප්‍රථිකාර ක්‍රම

    අපෝ උඹ අගේට ඒ කාලේ ඉන්න ඇති මොකෙක් හරි නරපනුවෙක් වෙලා..
  18. funmalaya

    *** නිධන් වස්තු සොයා ***

    බම්පියෝ
  19. funmalaya

    අය්යෝ අය්යේ

    ඔව් බන් ඒකි මට අංකල් කියනකොට මම කසාද බැඳලත් නෑ .......

    No contents