ATM විතරක් නෙවේ බං ඕකුන් හිඟන්නෙක්ට සල්ලි දෙන්න ගියත් ඕච්චර තමයි . හෙන වෙලාවක් පර්ස් එක අදිනවා රුපියල් 10 ක් 20 ක් හොයන්න .ගෑණුන්ගේ හැටියක් ද කොහෙද හැමදේකටම වෙලා ගන්න එක. අනික බහුතරයක් ගෑණු තාක්ෂණික දේවල් එක්ක ගනු දෙනු කරන්න බයයි.උන් හිතන්නේ ඕවා කැඩෙයි කියලා. අලුත් දෙයක් අත්හදා බලන්න හෙන...