1. funmalaya

    Patta kella

    තුහ්...නොද්දකිං...:eek::eek::eek:
  2. funmalaya

    තරයේ හෙලා දකිමි ..

    mama 2007 january wala mulinma elakiri awe ban.. accunt eka haduwe 2008..:):):)
  3. funmalaya

    තරයේ හෙලා දකිමි ..

    rep kannada ban.. mawa adarsheta ganilla...loweth rep naha mata..:)
  4. funmalaya

    මොකද්ද යකෝ

    හෙන ලස්සනයි බන් ගෙතුවාම...:D:D
  5. funmalaya

    මොකද්ද යකෝ

    youtube බලපන් බන්..වැඩේ අල්ල ගන්න පුළුවන්...කෙලවරවල් දෙක සෙට් කරන්න පොඩි ප්ලාස්ටික් කොකු පැකට්ටුව ඇතුලේ බහා ඇත... පටන් ගන්න එපා යකො....තෝ ඇබ්බැහි වෙයි:P:P:P
  6. funmalaya

    මොකද්ද යකෝ

    පැහැදිලිව ගන්න කැමරාව ලග නෑ බං...රබර් පටි පැකට් එක රු 30යි.. නොලිමිට් එකෙන් ගත්තේ.. ටූල් දෙකකුත් පැකට් එකේම තිබුනා..තව රු150 ට විතර තියෙනවා හොද බඩු.. මම ගත්තේ අඩුම එක....:P:P:P සිරාවට බන්...මමත් පොඩි කෙල්ලො දෙතුන් දෙනෙක් ගන්නව දැකල තමයි ගත්තේ...ගෙදර ඇවිල්ලා බලනකොට කැටපෝලයක් වගෙ ටූල් එකක් රබර්...
  7. funmalaya

    මොකද්ද යකෝ

    ඔන්න...තව ඉවර නෑ....:P:P
  8. funmalaya

    මොකද්ද යකෝ

    ඇබ්බැහි වෙනවා යකොව්...ඕක පටන් ගන්න එපා... මම දැනුත් එකක් ගොත ගොතා ඉන්නේ...:(:(:(
  9. funmalaya

    elakiri + kello gena

    :):):)
  10. funmalaya

    බල්ප් දෙකේ සර්කිට් හැදුවේ කව්ද? (අපේ කාලේ~1)

    අපිත් මචං මේවා එකපාරටම ඉගෙනගත්ත ඒවා නෙවේ... ඒ කාලේ විජය පත්තරෙයි.. විදුසර පත්තරෙයි ගියා නියම ලිපි පෙළක්... ඒවගෙන් තමයි මම ඇතුලු බොහෝ දෙනෙක් ඉගෙන ගත්තෙ. තව සෙනිත් පොත් තිබුනා. දැන් නම් ඉස්කෝලවලත් උගන්නනවද කොහෙද...තනිකර අපේ ළමා කාලයම ගෙවුනේ ඕවත් එක්ක...රෙසිස්ටර් කලර් කෝඩ් එක කවදාවත් පාඩම් කරලා...
  11. funmalaya

    බල්ප් දෙකේ සර්කිට් හැදුවේ කව්ද? (අපේ කාලේ~1)

    මමත් සෑහෙන කාලෙකට කලින් ඕක හැදුවා බන්.. පාට දෙකේ LED 2ක් දාලා පිං පොං බොලයක් ඇතුලට සෙට් කරලා..රෑ කලුවරේ ඕක පත්තුවෙන හැටි බලන් උන්නේ මාර සතුටෙන් ඒ කාලේ...:):):) බවුත් එකක්, ඊයම් ටිකක් අල්ලපු කාලයක් මතක නෑ බන්... ෂිහ්.. දුක හිතෙනවා අප්පා...:(:(:(
  12. funmalaya

    traffic rule ?

    mamath methanin keepa sarayak amaruwe watila thiyenawa... dan nam kandy yana paththai gannoruwa yana paththayi ganata dannawa... :yes::yes::yes:
  13. funmalaya

    තාජුදීන්ගේ_මරණය

    yakooo patta.... mawila penawa mun mewa kiyana hati.... ela..ela..
  14. funmalaya

    find passward fb and yahoo e-mail accounts........!!!

    මෙහෙමයි බන්.. ඕක උඹ හොයාගත්තත් වැඩක් වෙන්නෙ නෑ... දැන් තියෙන verification මගුල් හින්දා ලොග් වෙන්න වෙන්නෙ නෑ...
  15. funmalaya

    find passward fb and yahoo e-mail accounts........!!!

    අයිතිකාරයාගෙන් අහපන් පාස්වර්ඩ් එක මොකක්ද කියලා...සත පහක් ගෙවන්න වෙන්නෙ නෑ...:P:P:P
  16. funmalaya

    කටින් ට්‍රිප් ගිය කාලේ....

    ඒ කාලේ කිසිම වගකීමක් නැහැනේ බන්...හිතුනා ගියා... දැන් එහෙමද....පවුල් වුනාම වගකීම් වැඩියි..බැදීම් වැඩියි..දැන් කොච්චර ට්‍රිප් ගියත් ඉස්සර ගත්ත ආතල් ගන්න බැහැ....ඉස්සර නම් වතුර පාරක් දැක්කද පැන්න නෑවා...:(:(:(
  17. funmalaya

    හොදට තියෙන කොම්පියුටර් එකක් කඩන්න

    මමත් මේ වැඩේ කරලා තියෙනවා එක පාරක් Board එකකට...කඩේ හිටපු ගොන් බිජ්ජා පැය දෙකක් විතර චෙක් කරලා අන්තිමට වෙන එකක් දුන්නා...;););)
  18. funmalaya

    කටින් ට්‍රිප් ගිය කාලේ....

    දැන් තමයි බලලා ඉවර වුනේ.... මරු බන්....මටත් ඒ කාලේ මතක් වුනා..අපි ට්‍රිප් ගියපු හැටි... දුක හිතෙනවා බං.....ඒ වගේ කාලයක් ආයෙ කවදාවත් එන්නෙ නෑ..... මරුවට වීඩියෝ එක කරලා තියෙනවා...:):):)
  19. funmalaya

    පුස්කොල

    මචං අභයාරාමේ බැලුවෙ නැද්ද..ශුවර් එකටම එහේ ඇති.... හැබැයි කලු මැදලානම් නැතුව ඇති....

    No contents