1. kandahar

    මේ වගේ මිනිස්සු නෙමෙයිද කියපල්ලකෝ රට පාලනය කරන්න ඕනා

    https://www.facebook.com/share/r/15sQ1oRNQ8/ එම්බාම් කරන්න බැහැ ලිංකුව
  2. kandahar

    අඩෝ මේකනම් පට්ට දුක සීන් එකක් - පොඩි උන් 3දෙනා අනාතයි 😢😢

    ලමයි අනාථ කියලා දැන් හිතනවට වඩා හොදයි ලමයි බේරුන එක ගැන හිතන එක. කොහොම හරි උන් තුන්දෙනා හැදෙයි යමක් නමක් තියෙන උන් නෙ.
  3. kandahar

    අනුර දඩිබිඩියේ පරණ ආණ්ඩුවල වැටුප් වර් ධක අනුමත කරයි

    තොපිට අනුරගෙ හොදක් දකින්නම බැරිද? කපද්දී කෑ ගහනවා දීලා ඇරගත්තා කියලා, දෙද්දී වෙන බයිලයක් ගහනවා.
  4. kandahar

    ⛔ UPDATE#2 ⛔ ඉරාන ප්‍රහාරය සඳහා ඇමරිකාව ඉන්දියානු සාගරයේ පිහිටා ඇති ඩියාගෝ ගාෂියා කඳවුර සූදානම් කරයි! 😱

    ඇමරිකන් උන් බය කරන්න ඕවා කරනවා නම් උබලා වගෙ උන් දන්න ටික ඉරාන් දන්නෙ නැද්ද? එහෙම නම් බය වෙන්නෙ නැහැ නෙ.
  5. kandahar

    මිනිස් හදවත සුවිශේෂීයි. අනිත් මොන සතාගෙ වුණත් ජීවිත කාලෙදි හදවත ගැහෙන්නෙ බිලියන පාරක් වගේ. අපේ බිලියන 2.5 - 3 විතර ගැහෙනවා. එ‍් කොහොමද? අ‍ැයි? 😲

    මිනිස් සිරුර වෙනම මන්දාකිණියක්. ඒකෙ ඇතුලෙ තියෙන සෛල වෙනම ජීවීන් වගෙ. අපි ඉන්නෙත් කාගෙ හරි ඇගක වෙන්න පුළුවන්
  6. kandahar

    මාලිමා පාලනයේ අවුල මොකක්ද?

    දැන් මොකද්ද මේ පාලනේ තියෙන අවුල?? තෙල් පෝලිමුත් නෑ - ගෑස් පෝලිමුත් නෑ - පෙරහැර නැවත්තුවෙත් නෑ - ආර්තිකෙත් අවුලක් නෑ - ඒ මදිවට මැති ඇමතිවරු හොරා කන්නෙත් නෑ - තමන්ගේ ඥාති මිත්‍රාදීන්ට දේශපාලන පත්වීම් දීල ගසා කන්නෙත් නෑ -ජනාතිපතිතුමා කලින් හිටපු උන් වගේ සිය ගණන් උපදේශසකයො පත් කරන් පඩි දීලා වාහන...
  7. kandahar

    Kishkindha Kaandam │ මේක බලන්නම ඕන මලයාලම් ෆිලුමක්

    Oketh kisima realty ekak na ban. Podi eka marunata passe arama clean karanna puluwanda? අච්චර ඉක්මනට. වැල් බයිලා
  8. kandahar

    ට්‍රම්ප් ඔස්ට්‍රේලියාවට අරියි

    ඇයි බං ඔසී යුනිවර්සිටි වලට ඇමරිකන් උන් ෆන්ඩ් කරන්නෙ.
  9. kandahar

    කෝටි දෙකක් වත් බැංකුවල තියා ගනිල්ලා

    කෝටි දෙකක්වත් බැංකු වල තියා ගනිල්ලා අන්න ආයිත් ඩොකාලා රට යනවලු. අනුර අයියා වත් එපා වෙලා වගේ. ආණ්ඩුවෙ ඉස්පිරිතාලේ නම් කතා කරලා වැඩක් නෑ. මම දන්න පොරක් ලගදී කිව්වා ගනන් වැඩි බෙහෙත් ඔක්කොම පිටින් ගන්න දෙනවලු. බත් සීනි කන එක අඩු කරලා බයිසිකල් එකෙ වැඩට පලයල්ලා
  10. kandahar

    අපිව දාල ගිය කිරියෙ සාමාජිකයා

    Heart attack kiyanne preventable deyak..papuwa rideddima hospital giya nan heart attack ekata Kalin monawa Hari karaganna puluwan.
  11. kandahar

    කළුවනෙ මම පට්ට පාඩමක් ඉගෙන ගත්තා

    Ow awilla. Habai awith paya 2k wath giye na stent dala iwarai. Echocardiography report ekak gaththa ef eka 66% damage adui. Eka heart muscle ekak slow moving. Me wage heart attack ekak lankawedi awoth hospital yannama paya 2i. Ita passe quick action gaththoth hodai. Heart attack ekak awath...
  12. kandahar

    කළුවනෙ මම පට්ට පාඩමක් ඉගෙන ගත්තා

    මම කලින් දැම්මා මාලදිවයිනේ එකෙක්ට පපුවෙ අමාරුවක් ඇවිත් ස්ටෙන්ට් එකක් දාලා කියලා ගිය ගමන්ම. ඇතත්ටම උන් කරලා තියෙන්නෙ හොද දෙයක්. උගෙ Troponin ලෙවල් එක 6.5 ට නැගලා. තියෙන්න ඕනි 0.04 ට අඩුවෙන්. Troponin තියෙන්නෙ හාට් මසල් එකෙ. ඒක රිලීස් වෙන්නෙ හාට් මසල් එක damage වෙද්දි. බ්ලොක් එකක් හාට් ඇටෑක්...
  13. kandahar

    අඩෝ පට්ටම සින්දුවක්

    ඒක පට්ට නේ
  14. kandahar

    Peoples Bank එකට ආව 😲 I'm shocked!

    ඒකනෙ කිව්වෙ දෙන්න කියලා.
  15. kandahar

    මට හිතුනා ඕක වෙයි කීලා Block & Dino

    මාලිමාවෙ උන්ගෙ වැඩ බං, උන් ටොපික් හදනවා හැම සතියෙම. ඇත්ත ප්‍රශ්ණ යට ගහන්න. අපි හිතන්නෙ නැති වුනාට ඔය හැම වැඩක්ම ස්ට්රින්ග්ස් තියෙන්නෙ පැලවත්තෙ ටිල්වින් ගාව
  16. kandahar

    ගෙදරටම ඇවිල්ලා වාහනේ ගිනි තියලා.

    කොහොමද එහෙම තියන්නෙ බං?

    No contents