110 හිතන්නේ හිමින් කියලද. ඒ ටිකම තමයි ඉතින්.වෑන් එකක් 160 ගියා කියන්නේ ඉතින් කතා දෙකක් නෑ හැප්පුනොත් මැරෙනවම තමයි. . ඒ කාලේ ගොන්කමට යි කන්ට්‍රොල් එක බලන්නයි කියලා එකම පාරක් 2015 දී 175 ට ගිහින් තියෙනවා. එච්චරමයියි. ඊට පස්සේ උපරිම 120 තමයි. ළමයා හම්බුනා ට පස්සේ 110 න් එහා ගිහින්ම නෑ
පව් වැඩේ. පොඩි උන්ව බලාගන්න පවුලේ උනුත් මැරිලා, තුන් දෙනෙක්ව කොහොම බලාගන්නද අච්චියි සීයයි.
මම පොඩි කාලෙ ගෙවල් ලග ඔය වගේ ඇක්සිඩන්ට් එකක් උනා. වාහනේ පිටිපස්සෙ සීට් දෙකක් ගැලවිලා එලියටත් විසික් වෙලා තිබ්බ. මැද සීට් එකක හිටපු ලමයෙක් කිසිම කරදරයක් නැතුව පාර අයිනෙ තිබ්බ තණකොල බිස්සක් උඩ වඩාගෙන ඇවිත් තිබ්බ වගේ විසි වෙලා ගිහින් තිබ්බ.ලමයි බේරුනා කියන එකම පුදුමයි ඔය ස්පීඩ් එකෙන්. අම්මෝ බන් ගන්න වාහනයක් ගනිල්ලා සේෆ්ටි තියෙන හොද එකක් හබැයි 80 වඩා නම් යන්න එපෝ
Yeah, I agree with the lorry thing. those need to be fitted with huge ass reflectors so that people can spot them miles away. Most of their tail lights don't even work.Similar accidents happened recently. And most of them were deadly. I think those lorries should not be let to enter the highway unless they have a special permit. I know this is a seemingly stupid query. But most lorries are very old outdated vehicles and overloaded and struggle to maintain proper speeds required by the highway. So those are almost like standstill roadblocks to the rest of the vehicles.
lamayinta araksha wenawa ban kiyanna thernne naha ekanamමම පොඩි කාලෙ ගෙවල් ලග ඔය වගේ ඇක්සිඩන්ට් එකක් උනා. වාහනේ පිටිපස්සෙ සීට් දෙකක් ගැලවිලා එලියටත් විසික් වෙලා තිබ්බ. මැද සීට් එකක හිටපු ලමයෙක් කිසිම කරදරයක් නැතුව පාර අයිනෙ තිබ්බ තණකොල බිස්සක් උඩ වඩාගෙන ඇවිත් තිබ්බ වගේ විසි වෙලා ගිහින් තිබ්බ.
160ට යන්න අමු ගොබ්බයෙක්නේ උෟ..wife ගේ මල්ලි 160ට drive කරලා තියෙන්නේ. ඒ හරකා මැරිලා අර පොඩි 3 දෙනාට අම්මයි තාත්තයි දෙන්නම නැති කරා
උටත් ළමයෙක් ඉන්නවද. ඕක ළමයි 4ක් අනාත කරලනේ
Yes.. Many times I have seen lorries/half lorries without tail lights. Also sometimes they park on the side but half jutting on to the lane in heavy rains when there's low-visibility. Real idiots.Yeah, I agree with the lorry thing. those need to be fitted with huge ass reflectors so that people can spot them miles away. Most of their tail lights don't even work.
ehema ekak penne na raja[akshalata kade gihin lamayawath wahal sewayata yawana scene ekak tamai penneඅඩෝ ඔව් බන්, ලමයි ඉන්නකොට මීට වඩා responsible විදියට ජීවත් වෙන්න ඕනා. මාත් ගොඩක් දේවල් අතෑරියා පොඩි එකා ඉපදුනාට පස්සෙ. දැන් හැම decision එකකදීම පොඩි එකා ලොකු factor එකක් වෙලා තියෙන්නෙ.