ගුරු වැටුප් ප්‍රශ්නය...

sherek

Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    උදාහරණයක් දෙන්නම්.. අද හමුදාවට බදවා ගන්න සෙබලෙක්ට 73000 විතර හම්බවෙනවා.. මම හිතුවෙත් නෑ එච්චර ගෙවනවා කියලා. @topkollek තමා ශෙයා කරලා තිබ්බේ..
    නගර සභාවකට ප්‍රාදේශීය සභාවකට ස්තීර පදනමක් මත බදවගන්න සේවකයෙකුට 55000-60000ත් අතර වැටුපක් ලබන්ඩ පුලුවන්
     
    • Like
    Reactions: meeka and lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,981
    54,587
    113
    Colombo
    මේ ටිකේ අතින් ඩේටා වලට වියදම් කරන් ළමයින්ට උගන්නනෙ

    මේව රජයෙන් ප්‍රතිපූර්නය කරන්න ඕනෙ.අනිවා.ඒත් මහ ලොකු වියදමක් ඩේට වලට යනවද ? Zoom වගේ පැකේජ මාසෙටම අඩුවට තියනව නේද ?
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,603
    10,164
    113
    තමන්ට පඩි හොද නැත්තම් ප්‍රයිවට් යන්න ! ඒත් නැත්තම් රට යන්න ! ඇයි යන්නෙ නැත්තෙ?
    කීයෙන් කීයටද Bachelor of Education ඩිග්‍රිය තියෙන්නෙ?
    පඩි වැඩියි පිටරටවල ගුරුවරුන්ගෙ සුදුසුකම් හා ඵලදායීතාව කොහොමද ?

    මේ ප්‍රශ්න වලට උත්තර හෙව්වනම් හරි !
     
    • Like
    Reactions: lilman

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,142
    113
    මුලින්ම අවු 5 ක් ඉන්න ඕනෙ එක හැමෝටම පොදුයි
    ------ Post added on Jul 21, 2021 at 7:27 PM
    හැම රාජ්‍ය සේවකයටම? එහෙම එකක්නම් නෑ බන්, මගෙ යාලුවෙක් ගියා පෝස්ට් ඔෆිස් එකේ ජොබ් එකට, එකි ඉන්නෙත් රත්නපුර, වැඩ කරන්නෙත් රත්නපුර, ඉතින් මාරුව වැඩක් නෑනෙ. හැබැයි ඒකි දැන් අවු 3. අනුරාධපුරේට මාරුව හදාගත්තා, බැඳලා එහෙට ය්න්නෙ.
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,981
    54,587
    113
    Colombo
    නගර සභාවකට ප්‍රාදේශීය සභාවකට ස්තීර පදනමක් මත බදවගන්න සේවකයෙකුට 55000-60000ත් අතර වැටුපක් ලබන්ඩ පුලුවන්

    ඔව්.OT ත් එක්ක යන්න සඳහන් කිරීමට කාරුනික වන්න.
     
    • Like
    Reactions: kingcapton

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,142
    113
    මේව රජයෙන් ප්‍රතිපූර්නය කරන්න ඕනෙ.අනිවා.ඒත් මහ ලොකු වියදමක් ඩේට වලට යනවද ? Zoom වගේ පැකේජ මාසෙටම අඩුවට තියනව නේද ?

    වීඩියෝ හදලා අප්ලෝඩ් කරන්න ඒ පැකෙජ් වලින් බෑනෙ.
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,981
    54,587
    113
    Colombo
    හැම රාජ්‍ය සේවකයටම? එහෙම එකක්නම් නෑ බන්, මගෙ යාලුවෙක් ගියා පෝස්ට් ඔෆිස් එකේ ජොබ් එකට, එකි ඉන්නෙත් රත්නපුර, වැඩ කරන්නෙත් රත්නපුර, ඉතින් මාරුව වැඩක් නෑනෙ. හැබැයි ඒකි දැන් අවු 3. අනුරාධපුරේට මාරුව හදාගත්තා, බැඳලා එහෙට ය්න්නෙ.
    ඕක වෙන්නෙ මචන් සානුකම්පික හේතු මත.ගෑණු පරිපාලනේ ගිහින් අඬපුවාම ගොඩක් වෙලාවට හදල දෙනව.නැත්නම් ඉහල කනෙක්ශන් එකක් ඇති.
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    ඔව්.OT ත් එක්ක යන්න සඳහන් කිරීමට කාරුනික වන්න.
    ඒ අදහස ඇතුව තමා ලබන්ඩ පුලුවන් කියල දැම්මේ.
     
    • Like
    Reactions: lilman

    gama22

    Well-known member
  • මේ ගුරුවරුන් ඉල්ලන්නේ පඩිය වැඩි කරන්න නෙවෙයි . මේ එයාලට අවුරුදු 24 විතර එන්න ඕනේ වැටුපට වඩා අඩු අගයක් ගෙවන්නේ ඒක හදන්න කියලයි කියන්නේ. මුලු ගුරුවරුන් ගාන 247000 ඉන්නේ ඒ කියන්නෙ 250000 කියමුකෝ ඔය ටිකට තමා ගෙවීම් කරන්න ඕනේ. ඔය සදුන් උයනට ගිහින් තියෙනව බන් ගෙවන්න ඕනෙ ගාන වගේ තුන් ගුනයක් නාමල් බේබිගෙ.

    පල්ලෙහා බලන්න අපේ බන්දුල අංකල් චන්දෙට ඉස්සෙල්ලා දුන්න කැරට්. හැමෝම කරලා තියෙන්නේ ඔය ගුරුවරුන් රවට්ටපු එක. හැම කාලෙම ඉදලා ඉදලා පුපුරලා යනවා ඕනේම දෙයක් ඒකයි යථාර්තය. මම නම් කියන්නේ වැඩ්ඩෝ මේවගෙ අඩු ඔය දේ නිසා උණට ආපු අතලොස්සක් ඉන්නවා පිරිමි හරිම අඩුයි ලොකු ගැටලුවක් ඉස්සරහට තරුණ පිරිමි ළමුන් පාලනයට. මේක බරපතල ප්‍රශ්නයක් වේවි ඉදිරියට ඔන්න බලපන්.
     
    Attachments

    • IMG-20210721-WA0031.jpg
      IMG-20210721-WA0031.jpg
      57.9 KB · Views: 55
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,981
    54,587
    113
    Colombo
    ඒ අදහස ඇතුව තමා ලබන්ඩ පුලුවන් කියල දැම්මේ.
    ඕක දැක්ක ගමන් හිතෙන්නෙ බේසික් කියලනෙ බන් අනිත් අයට. ;)
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඉතින් එහෙම අනිත් අයට වැඩිය හම්බ වෙන්න ඕනෙ කියන්නෙ කොහොමද උඹ ? පදනම මොකක්ද ??

    මුලින්ම අවු 5 ක් ඉන්න ඕනෙ එක හැමෝටම පොදුයි
    ------ Post added on Jul 21, 2021 at 7:27 PM
    සේවාවේ වැදගත්භාවය අනුවනේ පඩි හම්බෙන්නේ ... එහෙනං ඉතින් හැමෝටම එකම scale එකේ පඩි දෙනවනේ ... පුස්තකාල සේවට වඩා ගුරු සේවය වැදගත් හින්ද
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,981
    54,587
    113
    Colombo
    මේ ගුරුවරුන් ඉල්ලන්නේ පඩිය වැඩි කරන්න නෙවෙයි . මේ එයාලට අවුරුදු 24 විතර එන්න ඕනේ වැටුපට වඩා අඩු අගයක් ගෙවන්නේ ඒක හදන්න කියලයි කියන්නේ. මුලු ගුරුවරුන් ගාන 247000 ඉන්නේ ඒ කියන්නෙ 250000 කියමුකෝ ඔය ටිකට තමා ගෙවීම් කරන්න ඕනේ. ඔය සදුන් උයනට ගිහින් තියෙනව බන් ගෙවන්න ඕනෙ ගාන වගේ තුන් ගුනයක් නාමල් බේබිගෙ.
    එහෙමද ? :oo:

    සේවාවේ වැදගත්භාවය අනුවනේ පඩි හම්බෙන්නේ ... එහෙනං ඉතින් හැමෝටම එකම scale එකේ පඩි දෙනවනේ ... පුස්තකාල සේවට වඩා ගුරු සේවය වැදගත් හින්ද

    ස්කේල් වෙනස්.කතාව ඇත්ත.ස්කේල් වලින් රස්සාවෙ වැඳගත් බාවය කියන්නෙ කොහොමද ?
    ------ Post added on Jul 21, 2021 at 7:38 PM
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,142
    113
    ඕක වෙන්නෙ මචන් සානුකම්පික හේතු මත.ගෑණු පරිපාලනේ ගිහින් අඬපුවාම ගොඩක් වෙලාවට හදල දෙනව.නැත්නම් ඉහල කනෙක්ශන් එකක් ඇති.
    වෙන්න පුලුවන්, හැබැයි ගුරුවරයට එහෙම බෑ. අරුන් සේරගෙම වැඩ එක හා සමානයි. සංවර්ධන නිලදාරින්ගෙ, නමුත් බන් මේ මිනිස්සු මාරුවක් හදන් යනවනම් අනිවාර්යෙන් ඒ පාසලට ඒ විශය උගන්වන ගුරුවරයෙක් දාලම තමා යන්න ඕනි, ඒ ප්‍රශ්න අරුන්ට නෑ.... මම මේ උබ එක්ක ඇරියස් නෙමෙ, මට කියපන් උබට මේ පඩිය හම්බුනානම් දේවල් මැනේජ් කරගන්න පුලුවන්ද? :) ගමන් වියදම් අරවා මේවා ගියමා ඉතිරුව 22ක් - 25ක් වගේ. ඇතිද උබට? සක්කිලි වේසිගෙ පුතාලා චන්දෙන් පත් වෙලා ගන්න පඩියවත් මේ අයට හම්බෙනවද? මෙලෝ සුදුසුකම් නැතුව? මේ මිනිස්සු ඉගෙන ගෙන ගත්ත රස්සාවක් මේක, දාර්ශනික වෙන්න පුලුවන් සිතුවිල්ල, ප්‍රශ්නෙ තමන්ගෙ වෙනකන්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ගුරවරු අපිට ඉගැන්නුවා ඔව්
    ගුරුවරුන්ගේ පඩි වැඩි වෙන්න ඕනෙද ඔව් එක වෙන්න ඕනේ සැහෙන්න මහන්සි වෙලා උගන්නන ගුරුවරු ඉන්නවා
    එහෙනම් ඇයි අවුල මොකක්ද
    අවුල තමා මේ වෙලාවේ මේ වගේ ආත්මාර්ථකාමී තීරණ ගැනීම
    ළමයි මාස ගානක ඉදන් ගෙදර ඉන්නේ කලින් වගේ හරියට අද්යාපනේ වෙන්නෙත් නැ
    ඔන්ලයින් හරියට උගන්නනේ නැ ළමයි අහගෙන ඉන්නෙත් නැ
    පොඩි එවුන් සේරම වෙලේ සරුංගල් යවනවා ක්ලාස් නැති නිසා
    රට කොරෝන හමුවේ සහෙන්න්න වැටිලා ඉන්නේ මිනිසුන්ගේ බිස්නස් පාඩු වෙලා
    ආණ්ඩුව පුදුම ගේමක් ගහනවා වක්සින් ටික හරි ගහන්න ඔව් ඔව් අපේ සල්ලි තමා එත් අපි යන්නේ නැනේ වක්සින් ගෙන්න්නන ආණ්ඩුවෙන් එපැයි ඔක්කොම කරන්න

    ඉතින් මෙන්න මේ වගේ වෙලාවක පොඩි එවුන්ට ඔන්ලයින් කියල දෙන පාඩම් ටික කියල දෙන්න බැරි නම් උන් ගුරුවරු නෙමේ තනිකර කාලකන්නි

    මෙතන ඉන්න කිසිම එකෙක්ට පොඩි එකෙක් නැනේ
    ඉතින් ළමයි ගෙදර ඉදන් ඉගෙන ගන්නවද නැද්ද ප්‍රශ්න උන්ට නැ
    ලමෙක් ඉන්න එකෙක් ඇවිල්ල කියපන් මේ කරන වැඩේ මුන් හරිද වැරදිද කියල
    රටවල් හදන්න බැ මේ වගේ ආත්මාර්ථකාමී හැත්තක් ඉන්න කල්
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    උදාහරණයක් දෙන්නම්.. අද හමුදාවට බදවා ගන්න සෙබලෙක්ට 73000 විතර හම්බවෙනවා.. මම හිතුවෙත් නෑ එච්චර ගෙවනවා කියලා. @topkollek තමා ශෙයා කරලා තිබ්බේ..
    නිවාඩු දවස් 10 තියෙන්නේ.ඒකත් දවස් 40-45 සැරයක් එන්නේ.ඩියුටි එකට වෙලාවක් එකක් නැහැ.කියන ඕන වෙලාවක රෙඩි වෙන්න ඕන
    හාමුදාවේ ගොඩක් පඩි වැඩි උනේ යුද්ධේ හින්දා. එයාලගේ රාජකාරි වෙලාව වැඩි නිසා තමා සමාන්‍ය සෙබෙලෙක් ලෙස එන අයට අවු 22 විශ්‍රාම ගන්න දෙන්නේ.
    ඒ ජීවිතේට හැම ඒකාටම හුරු වෙන්න බැහැ.ඒක අමාරුයි.ඒ වැටුපයි අනිත් වැටුප් සමාන කරන්න බැහැ.ඒක තේරුමක් නැති වැඩක්

    ලංකාවේ ගුරුවරයෙක්ට පඩි වැඩි වෙන්න ඕන. ඒත් දැන් ඉල්ලන 30% නම් දෙන්න ආණ්ඩුවට බැරි වේවි
    උපරිම 10% වත් වැඩි කරන්න පුළුවන්නම් හොඳයි.
    මන් දැක්කා මේසන් බාස්ගේ වැටුපත් එක්කත් සසඳලා තියෙනවා.ඒවා කිසි තේරුමක් නැති වැඩ
    අද කාලේ වැඩ දන්න මේසන් බාස් කෙනෙක් හොයා ගන්න හෙනම අමාරුයි.
    ඉතින් ඉල්ලුම වැඩි නිසා උන්ගේ ගනන් දවසින් දවස වැඩි වෙනවා
    ඒත් ගුරු පත්වීම දුන්නොත් ගන්න ඕන තරම් රැකියා විරහිත උපාධිධාරීන් ඉන්නවා
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මට තේරෙන විදියට නම් ගුරුවරුන්ට ගෙවනවා මදි. පඩි වැඩිකරන ගමන්ම සේවා ගුනාත්මකභාවය වැඩිකරන්න පුලුවන් ක්‍රම බලල ඒවාත් කරා නම් කවුරුත් සතුටින්.

    මගේ පුද්ගලික මතය නම් පඩි වැඩිකරලා දක්ෂ, අවංක, කොන්ද පණ තියෙන මිනිස්සු ගුරු වුර්තියට ගෙන්න ගන්න ඕනේ. එහෙම උනොත් අඩුගානේ රටේ අනාගතයවත් හොදවෙයි. (ඔව්, මේ වෙද්දි මේ වුර්තියේ ඉන්න ගොඩක් අය කොලිටි මදි කියලා තමයි මම හිතන්නේ)
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,981
    54,587
    113
    Colombo
    වෙන්න පුලුවන්, හැබැයි ගුරුවරයට එහෙම බෑ. අරුන් සේරගෙම වැඩ එක හා සමානයි. සංවර්ධන නිලදාරින්ගෙ, නමුත් බන් මේ මිනිස්සු මාරුවක් හදන් යනවනම් අනිවාර්යෙන් ඒ පාසලට ඒ විශය උගන්වන ගුරුවරයෙක් දාලම තමා යන්න ඕනි, ඒ ප්‍රශ්න අරුන්ට නෑ.... මම මේ උබ එක්ක ඇරියස් නෙමෙ, මට කියපන් උබට මේ පඩිය හම්බුනානම් දේවල් මැනේජ් කරගන්න පුලුවන්ද? :) ගමන් වියදම් අරවා මේවා ගියමා ඉතිරුව 22ක් - 25ක් වගේ. ඇතිද උබට? සක්කිලි වේසිගෙ පුතාලා චන්දෙන් පත් වෙලා ගන්න පඩියවත් මේ අයට හම්බෙනවද? මෙලෝ සුදුසුකම් නැතුව? මේ මිනිස්සු ඉගෙන ගෙන ගත්ත රස්සාවක් මේක, දාර්ශනික වෙන්න පුලුවන් සිතුවිල්ල, ප්‍රශ්නෙ තමන්ගෙ වෙනකන්
    දුශ්කර යන්න ගුරුවරු කැමති නෑනෙ බන්.මුලින්ම ජොබ් එක ගන්න ඕනෙ නිසා දාන නිසා යනව.

    ඒකට දුශ්කර දීමනාව කියල එකක් දෙනව.

    දුශ්කර සේවය රජයේ හැමෝටම පොදුයි.හැබැයි වේකන්සි තියෙන්නත් ඕනෙ
     
    Outlook

    Well-known member
  • Jun 23, 2021
    647
    603
    93
    ඔබගේ අදහසට එකග නැහැ. සමහර රට වල වෛද්‍යවරුන්ටත් වඩා ගුරුවරුන්ට පඩි වැඩියි.

    අනික නිවාඩු කාලේ, නිවාඩු දවස් කියලා වෙනසක් නැහැ. දැන් ගුරුවරුන්ට සෑහෙන්න සුදානම් වෙන්න තියෙනවා ඉගැන්වීම් කටයුතු වලට.

    මටත් ඉස්කෝලේ එපා උන ගුරුවරු එක්කෙනෙක් දෙන්නෙක් හිටියා. ඒත් කැපවීමෙන් උගන්වපු, බඩගිනියි කිව්වව කන්න සල්ලි පවා දුන්නු ගුරුවරුත් ඕනි තරං හිටියා.

    ඉස්සර මම ටියුෂන් ගියා කෙමිස්ට්‍රි වලට. එහෙ ගියාම ක්ලාස් එක කරන ගුරුවරිය අපිට 10 ක් 12 ක් හිටියා කොල්ලෝ කෙල්ලෝ. හැමෝටම කන්න දීලා, ක්ලාස් එක කරේ. ගෙදර යන්න ත්‍රිවිල් එකටත් සල්ලි දෙනවා නැහැ කිවොත්.

    මම නං ජිවිතේට මට උගන්වපු ගුරුවරුන්ට කාලකන්නියා කියන්නේ නැහැ. උන් මුන් කියන්නේ නැහැ.

    ගුරුවරු ඉල්ලන දේ සාධාරණයි. මම නං ඒ අය එක්ක එකගයි.
    I love this response so much!