ෆින්ලන්තයට පිස්සු නේහ් ඩොලර් 365 කට මැරෙන්න හදන්නේ ?
ෆින්ලන්ත අගමැතිනිය සහ පවුලේ අය රජයේ වියදමින් උදෑසන ආහාරය ගැනීම ගැන පොලිස් පරීක්ෂණ අරඹයි.
මාසයක් පුරා රජයේ මුදල් වියදම් කරමින් මෙම ආහාර ගැනීම සිදු කර ඇති බවට හෙළි කරගෙන තිබේ
අවභාවිත කර ඇති මුදලේ වටිනාකම ඩොලර් 365 කි. ( ශ්රී ලංකා රුපියල්...