1. KasunKDP

    පුසී ප්‍රෙග්නන්ට් …

    උ දකිනවා මම එළකිරි යනවා … ඉතින් මේකේ ඉන්න උබල වගේ උන්ව දැකලද දන්නේ නෑ බය උනේ… විශේෂෙන්ම සන්දමොල්ගේ ජංගි ත්‍රෙඩ් :baffled:
  2. KasunKDP

    රන්ජන් අ.පො.ස. (සා/පෙළ) ලියයි

    ඕලෙවල් පාස් කියල උව ජනාදිපති කරන්න මොකක් හරි අමාරුවක් තියෙන්න ඕනේ … ඕක කරන්න උගේ මොටිව් එක මොකක්ද කියල උ විතරයි දන්නේ .. උඹේ බුද්දිය පෙනුන සරල පොයින්ට් එකක් තේරුම් ගන්න බැරුව නැට්ට පාගාගෙන දඟලපු විදියෙන් …
  3. KasunKDP

    පුසී ප්‍රෙග්නන්ට් …

    what if I consider the life of the cat? what if Sterilization can prolong her life ? Given that apparently she don't have social pressure , dependency issues..etc like human … Shouldn't my priority be her wellbeing?
  4. KasunKDP

    පුසී ප්‍රෙග්නන්ට් …

    well then when is it immoral to kill a being? after birth? or after getting some level of consciousness ? because from your argument its only immoral if there is some continuity from the past and to the future to the time of the ending of life
  5. KasunKDP

    පුසී ප්‍රෙග්නන්ට් …

    yes but practically in many occasions that line gets really blurred.. for example when u use contraception, on one point of view u are blocking a conception which is gonna happen naturally... but on the other point of view its your penis.. and u have the right to wrap anything around it.. :baffled:
  6. KasunKDP

    පුසී ප්‍රෙග්නන්ට් …

    imo.. philosophically its really hard to make a case against the morality of "preventing a being from birth", Its a kinda gray area but if we look harder at it , imo its even wrong to not ejaculate inside a virgina in all possible times, to maximize births :oo:
  7. KasunKDP

    Pure love

    සල්ලි දීල පොප්කොරන් උරේ අරගෙන ආවේ .. මම වාඩිවෙලා කන්න පටන් ගත්තම වලිය නැවත්තුවොත් අදනම් මම තොපි දෙන්නට උකේ අරිනව :angry:
  8. KasunKDP

    සමූහ දූෂකයන්ට වෙඩි

    උඹට මම කිව්ව දේ මෙලෝ හසරක් තේරිලා නෑ … :rofl:
  9. KasunKDP

    Pure love

    :rolleyes:
  10. KasunKDP

    සමූහ දූෂකයන්ට වෙඩි

    නකමුරෝ ඔක්කටම කලින් රැඩිකල් කියන වචනේ තේරුම හරියට ඉගෙනගෙන ඉඳපන් … :sorry:
  11. KasunKDP

    සමූහ දූෂකයන්ට වෙඩි

    පවු කියල හිතෙනවා බං උඹ ගැන … උඹ ඔය ලින්ක් එක දැම්මේ මොනා ප්රුව් කරන්නද ?:rofl: ගොබ්බය ගොබ්බය ගාල වැඩක් නෑ බං … මේ තරේඩ් එක මුල ඉදන් කියවන aයට තේරෙනව උබ නැට්ට පාගාගෙන කියල ...
  12. KasunKDP

    පුසී ප්‍රෙග්නන්ට් …

    උඹ එන ආත්මේ පුසියෙක් වෙලා ප්‍රෙග්නන්ට් වෙලා ඉද්දි මනුස්සයෙක් බඩට පයින් ගහයි බඩේ ඉන්න පැටවූ මැරෙන්නම...:yes:
  13. KasunKDP

    පුසී ප්‍රෙග්නන්ට් …

    makes sense.. :yes:
  14. KasunKDP

    සමූහ දූෂකයන්ට වෙඩි

    උඹ දන්නවනේ මට අපරාදකාරයෝ ගැන තියන මතය … :rolleyes: හරි මම ගංජා ගහල කාමරයක ලැගගෙන ඉන්නවා කියමු , එත් මම කියන දේවල් වල පදනමක් තියෙන්න පුළුවන් හැකියාවක් තියනවා නේද? සමහර විට මම කියන දේවල් විකාර වගේ උඹට පෙන්නේ උඹේ බුද්දියේ මොටකම නිසා කියල හිතෙන්නේ නැද්ද ? :D
  15. KasunKDP

    පුසී ප්‍රෙග්නන්ට් …

    පැටියෙක් කිව්වේ උට තාම අවුරුද්දක් වත් නෑ බං :D
  16. KasunKDP

    පුසී ප්‍රෙග්නන්ට් …

    so u think the society which the person who commit abortion belongs to, plays a part in manifesting the level of karma ? Or your argument was purely based on the philosophical context?
  17. KasunKDP

    සමූහ දූෂකයන්ට වෙඩි

    :rolleyes: ඔප්පු වෙලා නම් ඔහොම මරන්න ඕනෙද බං

    No contents