............................
සෙවන් වලට හුරුවෙලා 10 පිස්සු වගේ සෙට් වෙන්නේ නෑ බන්
7 බාගන්න ලින්ක් එකක් දියල්ලකෝ..

ubata witharai

Ow ban math gedara pavichchi karanen 7..
Office eke 10 thiyenne epa veavaban kisima user friendly gathiyak ne ban.![]()

කොහෙන්ද බාගත්තේ ලින්ක් දියන්කෝ![]()
godak kalin dagaththa ekak ban link eka hamba unoth dennam.



මෙන්න ඔක්කොම හම්බ වුනා...හැබැයි සුවර් නෑ බන්..වෙන හොද එකක් හම්බ වුනොත් ඒක ගන්න...
මෙතන හැම OS එකකම ඒවා තියෙනවා...
http://200.145.157.2/Utilidades/ISO/Windows/



සුවර් නෑ.![]()
හම්බ වුණා...
උබ වෙනුවෙන්ම හෙව්වා...
අපේ එළකිරියේ සහෝදරයෙක් දාලා තිබුණු නූලක්...
http://www.elakiri.com/forum/showthread.php?t=1898656

බලන්නම් 