පවසන ආකාරයට මහින්ද රාජපක්ෂ යනු අපේ රටේ කොල්ලන් ලක්ෂ ගණනින් මරාදැමු , ස්ත්‍රී දුෂණ කර, බැංකු මංකොල්ල කැම් සිදුකල චන්ද පෙට්ටි සොරකම් කරන අයකි.
එමනිසා මේ නපුංසක වින්දනයක් ගන්න උදවිය මහින්ද රාජපක්ෂ මරිලවත් පලයන් ලෙස ප්‍රකාශ නිකත් කරයි..
මරිලා පලයන් කියලා කියන්නේ මහින්ද රාජපක්ෂයන් අවු 30 ක යුද්දය නිමකරපු ඒ අභීත නායකයා නිසා ද? එහෙමත් නැත්තම් ලක්ෂ ගණන් කොල්ලෝ මරපු නිසාද කියලා මේ නපුංසක යන්ගෙන් ඇසීමට කැමැත්තෙමි.
එමෙන්ම මේ නපුන්සකයන්ට අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ හොරකම් කිරීම්, එතනෝල් කථා,සංවර්ධනා ව්‍යාපෘති සහ විපක්ෂය මෙතෙක් කලක් කල කි දෑ එනම් බටලන්දය වැනි මිනිස් සංහාරයන් සිදුකල රනිල් වික්‍රම සිංහ , ජුලි කලබලය ඇතිකර රට තුල භිෂණයක් ඇති කල පරිස්, මානුෂිය මෙහෙයුම හෑල්ලු කල පිරිස්, යුධ ජයග්‍රහණ අවතක්සේරුකළ පිරිස්, ලංකාවේ බුද්ධි අංශය පාවා දීම එනම් මිලේනියම් සිටි පාවාදීම, දකුනේ කොල්ලන්ව අමු අමුවේ ටයර් සයවල් වල දැමු, උතුරේ කොටි හිතවාදී tna සමග හමුදා කදවුරු ඉවත් කර ගැනීමට ඔවුන් සමග එකට ඉඳගෙන උපවාස කල අය ඉන්න, චැනල් 4 ආයතනය අපේ මවු බිමට එරෙහිව සිදුකරන චෝදනා අනුමත කරන අයවලුන් සිටින, අන් අයගේ ප්‍රජා අයිතිය අහෝසි කල පිරිස් සිටින, නළු නිළියන්ගේ ගෙවල් ගිනි තැබීම ඒවගේම ගයක ගායිකාවන්ගේ කොන්ද බූගාපු පිරිස් සිටින අයත් සමඟ මහින්ද රාජපක්ෂයන් කරලා තියෙන දේවල් තරදියකට දැමුවහොත් මේ එළකිරියේ වෙසෙන නපුංසකයන්ට අනුව මහින්ද රාජපක්ෂයන්ගේ පැත්ත බර වැඩිය..