ලංකාව ලස්සන වෙලා.
බලන්න මේ දවස් ටිකට ලංකාව මොන තරම් ලස්සන වෙලාද. පාරට බැහැපු ගමං දකින්න තියෙන්නෙ ඒ සේනාදිනායකයාගේ පෝස්ටර්. ජය ශ්රී මහින්ද. ඒ රට බේරාගත් මහා වීරයාගේ ගාම්බීර සිනහව දකින ඕනෙම කෙනෙක්ගෙ දවසම සුබයිනෙ. එක තාප්පයක් නෑ ජනාදිපතිතුමාගෙ සුන්දර චායාරූපය නැති. ලංකාවෙ තාප්ප මීට පෙර කවදද මෙහෙම...