ජනාදිපතිතුමාට වදින්න.
මේකෙ ඉන්න ද්රෝහීන්ට මේක විහිලුවක් වෙයි. මොලේ තියෙන කිහිප දෙනෙක් හරි ඉන්නව දැක්ක නිසයි මේක කියන්නෙ. මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමාගෙ පින්තූරයක් ලැමිනේට් කරගෙන ඒක බිත්තියෙ ගහගන්න. ඒක ඉස්සරහිං හැමදාම හදුන් කූරක් ගහල දුම් අල්ලන්න. කැමති නම් මල් වුනත් තිබ්බෑකි. එහෙම සතියක් වැදල බලන්න. කරන කියන ව්‍යාපාර සේරම සාර්තක වෙනව. මං අත්දැකීමෙන් මේ දේ කියන්නෙ. මගෙ කඩෙයි ගෙදරයි දෙකේම මහින්ද රාජපක්ශ මහත්තයගෙ ෆොටෝ දෙකක් ගහල තියෙනව.