ඇයි උඹ එහේ ඉඳලා තියෙනවද ? මගෙත් එක්ක හිටපු හොඳ බොක්කවල් 3-4 එහෙ ගියා . තාම 2 ඉන්නවා . උන්ගෙන් ඇහුවොත් එපා වෙලා වගේ තමා කතා කරන්නේ . හැබැයි උන් පරිප්පු කාගෙන ඉන්නවා. ආපු එවුන් නම් කියන්නේ උන් වෙලාවට ආවේ නැත්තම් PR නැතුව student visa දික් කර කර ඉන්න වෙන්නේ කියලා .
යකෝ ඔහේ ගිහිල්ලා හොඳට හිටපු එවුන්...