1. aneasarayana

    අම්මො 15+++

    rep9+ added
  2. aneasarayana

    පල්ලේවත්තට ඔබත් රෑවටුනාද ?

    "Tho pare yanakota lorriyakata happenna ona.lorriya ube aga udin yanna ona.olu kattma ahuwenna ona.olu katta pupurala mola kali para pura ihurenna ona.kalakanniya" මෙන්න අනාථයෙක් මට සාප කරලා සත්‍ය දරා ගන්න බැරුව . මේ වගේ එවුන් ඉන්නකන් මේ රට හදන්න බෑ . අනුන්ගෙන් නිකන් කකා බිබී ඉන්න එකෙක්...
  3. aneasarayana

    28න් පස්සෙ ජීවිතේ

    :yes::yes::yes::yes::yes:
  4. aneasarayana

    ai sinhalunta hariyanne naththe?

    ගොඩක් එවුන් පණ දෙන්න කතා කරාට යටින් ඉරිසියයි . එතකොට කොයි වෙලෙත් කැත හිත වැඩ . අනික් එක කරන දෙයක් අවංකව කරන පිරිස අඩුයි . හැම එකාම බලන්නේ ජිල්මාට් දාලා කෙටි කාලෙකින් බෙන්ස් මොන්ටෙරෝ ගන්න . මිනිස්සු අනික් එවුන් එක්ක තමුන්ව මනිනනකන් හරියන්නේ නෑ . තමුන් විශේෂයි . මොකක් හරි විශේෂ දෙයක් තමුන්ටත්...
  5. aneasarayana

    මේ ටික හරිද කියනවද?

    Average English knowledge කියලා දැම්මොත් හොඳයි වගේ
  6. aneasarayana

    බකල් කකුල

    මම දන්නවා බන් සීන් එක . මගේ යාළුවා පිටරට ඉන්න ඩොකෙක්ටත් පෙන්නවලු . නමුත් මුකුත් කරන්න බෑ කියලලු කිව්වේ . කොට කලිසම් අදින්නේ නැතුව දිගම ගහපන් . හිටගෙන ඉන්නකොට ඇදේට වගේ ඉඳපන් එතකොට පේනවා අඩුයි . මම සීන් එක දන්නේ යාළුවා සෑහෙන්න වැඩේ ගැන හොයපු නිසා .
  7. aneasarayana

    බකල් කකුල

    :yes::yes: මගේ යාළුවෙක්ට ඔය සීන් එක තියෙනවා . හැබැයි උ පොඩි කාලේ ඉදන් පට්ට මහතයි . උගේ බර කකුල් දෙකට දරා ගන්න බැරි නිසාලු ඇද වෙලා තියෙන්නේ . මේ video එකේ ඉන්න එකාගේ නම් පොඩි කාලේ බකල් ඇරලා නෑ .
  8. aneasarayana

    ඕස්ට්‍රිලියාවේ living with educational cost?

    උඹ කවද්ද දැන් යන්නේ ? ගිහිල්ලා කිරියට ඇවිල්ලා විස්තර කියපන් ගූ කඩන විදිය :lol::lol:

    No contents