ඕවා තියෙනවා බන් කොයි රටවල් වලත් , මගේ යාළුවා කිව්වේ උන්ට වැඩ කරන තැන අය්ති එකාව report කරන්න පුළුවන් කිසිම අවුලක් නෑ හැබැයි ඌට මාට්ටු උනොත් උඹ තමයි කෙලෙව්වේ කියලා අරූ උඹටත් අනිවා කෙලිනවා . මොකද උට කරන්න තියෙන්නේ immigration එකට කතා කරලා උඹ පැය 20ට වඩා වැඩියෙන් වැඩ කරනවා කියන්නලු . උන් උඹේ...